Mal Natu Weni Podi Daatha Depa Salana Puthandi Lyrics
“Mal natu veni podi daetha depa” (මල් නටු වැනි පොඩි දෑත දෙපා), Mal Natu Weni Podi Daatha Depa Salana Puthandi (මල් නටු වැනි පොඩි දෑත දෙපා සලන පුතන්ඩී) lyrics: a Sinhala song about a son sung by Henry Kaldera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මල් නටු වැනි පොඩි දෑත දෙපා සලන පුතන්ඩී ගී පද.
| SONG | Mal Natu Weni Podi Daatha Depa Salana Puthandi |
|---|---|
| SINGER | Henry Kaldera |
| CATEGORY | Son |
| VIEWS | 52 |
| UPDATED |
Mal Natu Weni Podi Daatha Depa Salana Puthandi Lyrics Singlish
Mal natu veni podi daetha depa
Salana puthandi
Mage athata vela aeida putha
Me hati chandi
Visithuru kelibadu naethuvata
Polkatu beli katu aragena
Sura kumarun nodakina suralova vadinava
Sav siri nopata senehe pata surathal venava
Mal natu veni ....
Vidiyata kisiweku nodanna
Amuthu kathavak kiyanne
Angil thudin veli polave akuru liyanava
Podi tikiri muvin bolanda vadan vel gilihenava
Mal natu veni ....
Duka durakara deviyekuse
Biya palava viruvekuse
Rata deya samayata eka se atha hitha dennai
Eka paethuma meda puthu mathuda minihaku vennai
Mal natu veni ....මල් නටු වැනි පොඩි දෑත දෙපා සලන පුතන්ඩී ගී පද
මල් නටු වැනි පොඩි දෑත දෙපා
සලන පුතන්ඩී
මගෙ අතට වෙලා ඇයිද පුතා
මේ හැටි චංඩී
විසිතුරු කෙලිබඩු නැතුවට
පොල්කටු බෙලි කටු අරගෙන
සුර කුමරුන් නොදකින සුරලොව වදිනවා
සව් සිරි නොපතා සෙනෙහෙ පතා සුරතල් වෙනවා
මල් නටු වැනි ....
විදියට කිසිවෙකු නොදන්න
අමුතු කතාවක් කියන්න
ඇඟිල් තුඩින් වැලි පොළවේ අකුරු ලියනවා
පොඩි ටිකිරි මුවින් බොලඳ වදන් වැල් ගිලිහෙනවා
මල් නටු වැනි ....
දුක දුරුකර දෙවියෙකුසේ
බිය පලවා විරුවෙකු සේ
රට දැය සමයට එක සේ අත හිත දෙන්නයි
එක පැතුම මෙදා පුතු මතුදා මිනිහෙකු වෙන්නයි
මල් නටු වැනි ....Related Songs and Tags
Mal Natu Weni Podi Daatha Depa Salana Puthandi LyricsMal Natu Weni Podi Daatha Depa Salana Puthandi Lyrics Englishමල් නටු වැනි පොඩි දෑත දෙපා සලන පුතන්ඩීමල් නටු වැනි පොඩි දෑත දෙපා සලන පුතන්ඩී ගීතයේ පද පෙළLyrics With TransliterationHenry Kaldera SongsHenry Kaldera LyricsKaldera Lyrics