Melowa Thibena Lyrics by Henry Kaldera
Melowa Thibena (මෙලොව තිබෙන) is a Sinhala song sung by Henry Kaldera. This page presents the Melowa Thibena lyrics in Sinhala script (මෙලොව තිබෙන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Melowa Thibena |
|---|---|
| SINGER | Henry Kaldera |
| VIEWS | 35 |
| UPDATED |
Melowa Thibena Lyrics
melova thibena amila nimala
mandura sepa epa
udaya sawasa velanda vandimi amme
obe depa //
ma ipadunu da kulundul senehasa pirune
sudu paha genu nalu rathu rudhiraya sathu varune
suwadei mawa thurule chandana thuru arane
sarana thuru sasare mata obamai sarane
melova thibena ....
agana mahimaya hadunanu pinisa netha yedum
nomiyena gunayata karamida kelasa ma pidum
mada bathi mal pudami vanda dohotha di mudun
amme obamai ma sasarehida duthu budunමෙලොව තිබෙන ගී පද
මෙලොව තිබෙන අමිල නිමල
මඳුර සැප එපා
උදය සවස වැළඳ වඳිමි අම්මේ
ඔබේ දෙපා //
මා ඉපදුණු දා කුළුඳුල් සෙනෙහස පිරුනේ
සුදු පැහැ ගැනුනලු රතු රුධිරය සතු වරුණේ
සුවදෙයි මව තුරුලේ චන්දන තුරු අරණේ
සරණා තුරු සසරේ මට ඔබමයි සරණේ
මෙලොව තිබෙන ....
අගනා මහිමය හඳුනනු පිණිස නැත යෙදුම්
නොමියෙන ගුණයට කරමිද කෙලෙස මා පිදුම්
මද බැති මල් පුදමි වැඳ දොහොත දී මුදුන්
අම්මේ ඔබමයි මා සසරේහිද දුටු බුදුන්
Performances of Melowa Thibena
Cover versions, live performances, and reality-show contestant performances of “Melowa Thibena” on YouTube.
Cover Versions · 12
▶CoverMelowa Thibena Amila Nimala.. මෙලොව තිබෙන අමිල නිමල... Hendri Kaldera..Mr. Cool
▶Coverමෙලොව තිබෙනා | Melowa Thibena - Henry CalderaSinhala Old Hits
▶CoverMelowa Thibena - Henry Caldera Original song මෙලොව තිබෙනRajitha Jayamini Withanachchi
▶CoverMelowa Thibena Amila Nimala | මෙලොව තිබෙන අමිල නිමල | Hendri Kaldera | KawiG COVERSAcoustic Guitarist
▶CoverMelowa thibena - Henry CalderaHenry Caldera හෙන්රි කල්දේරා
▶CoverMelowa Thibena Amila Nimala (Amma)Meththa Metta
▶Coverමෙලොව තිබෙන අමිල | හෙන්රි කල්දේරා | melowa thibena amila | henry kaldera | රසයMusic_රසය
▶CoverMelowa thibena ~~මෙලොව තිබෙන (Henry Kaldera )Thanuja Liyanage
▶Covermelowa thibena amila nimala මෙලෝව තිබෙන අමිල නිමලJesuge Sinhala Geethika
▶Coverමෙලොව තිබෙන අමිල නිමල...ප්‍රථම වරට සීදුව බ්‍රේව් 2022 වෙනස වෙනස් කරන මව් ගුණ ගීMusic Video Team Seeduwa - MVT
▶Coverමෙලොව තිබෙන - හෙන්රි කල්දේරා - Melowa Thibena - Henry Kaldera - SUNFLOWEROld Sinhala Cassette Collection
▶Coverඔබ පෑව හසරැල්ල - හෙන්රි කල්දේරා - Oba Pewa Hasaralla - Henry Kaldera - SUNFLOWEROld Sinhala Cassette Collection
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Melowa Thibena LyricsMelowa Thibena Lyrics Englishමෙලොව තිබෙනමෙලොව තිබෙන ගීතයේ පද පෙළLyrics With TransliterationHenry Kaldera SongsHenry Kaldera LyricsKaldera Lyrics