Oba Pawa Hasaralla Lyrics by Henry Kaldera
Oba Pawa Hasaralla (ඔබ පෑව හසරැල්ල) is a Sinhala song sung by Henry Kaldera. This page presents the Oba Pawa Hasaralla lyrics in Sinhala script (ඔබ පෑව හසරැල්ල ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Pawa Hasaralla |
|---|---|
| SINGER | Henry Kaldera |
| VIEWS | 141 |
| UPDATED |
Oba Pawa Hasaralla Lyrics
oba pewa hasarella mata theruna
E ran sina ralle rasa beruna
sewanella lesa inna mama dannawa
oya daetha mata denna mama gannawa //
horen bala yanne nobala wage
mama dannawa sondura maenike age
satuthai dukai honda purudui priye
mata denna obe adare piliganna mage adare
oba pewa hasarella ...
haengumak thibe thanivi sangawannepa
dilindu obe daesa handawannepa
sanda se sinasenne sandamaaliye
podata sanda pae lese pihaganna kandulal aese
oba pewa hasarella ...ඔබ පෑව හසරැල්ල ගී පද
ඔබ පෑව හසරැල්ල මට තේරුණා
ඒ රන් සිනා රැල්ලෙ රස බේරුණා
සෙවනැල්ල ලෙස ඉන්න මම දන්නවා
ඔය දෑත මට දෙන්න මම ගන්නවා //
හොරෙන් බලා යන්නේ නොබලා වගේ
මම දන්නවා සොඳුර මැණිකේ අගේ
සතුටයි දුකයි හොඳට පුරුදුයි ප්‍රියේ
මට දෙන්න ඔබේ ආදරේ පිළිගන්න මගේ ආදරේ
ඔබ පෑව හසරැල්ල ...
හැඟුමක් තිබේ තනිවි සඟවන්නෙපා
දිළිඳු ඔබේ දෑස හඬවන්නෙපා
සඳ සේ සිනාසෙන්න සඳමාලියේ
පෝදාට සඳ පෑ ලෙසේ පිහගන්න කඳුළැල් ඇසේ
ඔබ පෑව හසරැල්ල ...
Related Songs and Tags
Oba Pawa Hasaralla LyricsOba Pawa Hasaralla Lyrics Englishඔබ පෑව හසරැල්ලඔබ පෑව හසරැල්ල ගීතයේ පද පෙළLyrics With TransliterationHenry Kaldera SongsHenry Kaldera LyricsKaldera Lyrics