Nahawa Rasa Kiri Lyrics by Henry Kaldera
Nahawa Rasa Kiri (නහවා රස කිරි) is a Sinhala song sung by Henry Kaldera. This page presents the Nahawa Rasa Kiri lyrics in Sinhala script (නහවා රස කිරි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nahawa Rasa Kiri |
|---|---|
| SINGER | Henry Kaldera |
| VIEWS | 16 |
| UPDATED |
Nahawa Rasa Kiri Lyrics
Nahaawa rasa kiri powaa deelaa muthu waeni owaa
Ada maa lowa minisa ku kala nalawaa ukulehi tiyaa
Ae nomiyena guna kiyaa me thanuwata pada tiyaa
Amme vadinata awasara paa yuga mage hisa tiyaa
Aadara sithuwili mawaa daesin kandulali salaa
Walaenda simba edaa oba mage muhuna theth kalaa
Paehambara indunila mage pae mata jeewana suwae
Baetini hisa namaa vadinemi amme obae depaa
Ae nomiyena guna ..
Shaanta sonduru ruwa obae roota dilena handa wage
Amme maa thamaa handamaeda dilena haa putaa
Suwanda thibena muth radaa motada maerena mal medaa
Hithaeama puda pudaa vadinemi amme obae depaa
Nahaawa rasa kiri ...නහවා රස කිරි ගී පද
නහවා රස කිරි පොවා දීලා මුතු වැනි ඔවා
අද මා ලොව මිනිසකු කල නලවා උකුලෙහි තියා
ඒ නොමියෙන ගුණ කියා මේ තනුවට පද තියා
අම්මේ වදිනට අවසර පා යුග මගේ හිස තියා
ආදර සිතුවිලි මවා දෑසින් කඳුළැලි සලා
වැළඳ සිඹ එදා ඔබ මගේ මුහුණ තෙත් කලා
පැහැඹර ඉඳුනිල මගේ පෑ මට ජීවන සුවේ
බැතිනි හිස නමා වදිනෙමි අම්මේ ඔබේ දෙපා
ඒ නොමියෙන ගුණ ..
ශාන්ත සොඳුරු රුව ඔබේ රූට දිලෙන හඳ වගේ
අම්මේ මා තමා හඳමැද දිලෙන හා පුතා
සුවඳ තිබෙන මුත් රදා මොටද මැරෙන මල් මෙදා
හිතැම පුද පුදා වදිනෙමි අම්මේ ඔබේ දෙපා
නහවා රස කිරි ...
Related Songs and Tags
Nahawa Rasa Kiri LyricsNahawa Rasa Kiri Lyrics Englishනහවා රස කිරිනහවා රස කිරි ගීතයේ පද පෙළLyrics With TransliterationHenry Kaldera SongsHenry Kaldera LyricsKaldera Lyrics