Penena Suwa Dasun Lyrics by Henry Kaldera
Penena Suwa Dasun (පෙනුණු සුව දසුන්) is a Sinhala song sung by Henry Kaldera. This page presents the Penena Suwa Dasun lyrics in Sinhala script (පෙනුණු සුව දසුන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Penena Suwa Dasun |
|---|---|
| SINGER | Henry Kaldera |
| VIEWS | 50 |
| UPDATED |
Penena Suwa Dasun Lyrics
Penunu suwa dasun dasa ata milina wi giya
Dakinu risi nowe hitakata dewanawada oyaa
Yahana matha wadi hiru dewi de asa piya piya
Oba thama nae dayawiye mata adarei kiya
Sellam gewal thanagena weli bath uya kawa
Wal kola kota diye musukara the hada powa
Salaku lama wiye salakili nomatha magahari
Mata adarei kiyanneko muwagin ama piri
Anda rathu wala sithuwam hakuluwa thiya
Sitharu thema sanda andurata ida thaba giya
Seetha sanda nangei perambara kawulu dora aya
Oba thama nae dayawiye mata adarei kiya
Hamuwni anantha mal ruwa misa suwada nothewari
Liyalai hade pathum wela oba wetha hara hari
Paluwa lagum gani hada thula pathula eri eri
Mata adarei kiyanneko muwagin amapiri
Penunu suwa dasun dasa ata milina wi giya
Dakinu risi nowe hitakata dewanawada oyaa
Yahana matha wadi hiru dewi de asa piya piya
Oba thama nae dayawiye mata adarei kiya
Yahana matha wadi hiru dewi de asa piya piya
Oba thama nae dayawiye mata adarei kiya
Oba thama nae dayawiye mata adarei kiyaපෙනුණු සුව දසුන් ගී පද
පෙනුණු සුව දසුන් දස අත මිලින වී ගියා
දකිනු රිසි නොවී හිතකට දෙවනවද ඔයා
යහන මත වදී හිරු දෙවි දෙ ඇස පිය පියා
ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා
සෙල්ලම් ගෙවල් තනාගෙන වැලි බත් උයා කවා
වල් කොළ කොටා දියේ මුසුකර තේ හදා පොවා
සැලැකූ ළමා වියේ සැලැකිලි නොමැත මගහැරී
මට ආදරෙයි කියන්නකො මුවගින් අමා පිරී
ඇන්ද රතු වලා සිතුවම් හකුළුවා තියා
සිතරු තෙම සැඳෑ අඳුරට ඉඩ තබා ගියා
සීත සඳ නැඟෙයි පෙරඹර කවුළු දොර අයා
ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා
හමුවුණි අනන්ත මල් රුව මිස සුවඳ නොතැවරි
ලියලයි හදේ පැතුම් වැල ඔබ වෙතම හැරි හැරී
පාළුව ලැගුම් ගනී හද තුළ පතුල එරි එරී
මට ආදරෙයි කියන්නකො මුවගින් අමාපිරි
පෙනුණු සුව දසුන් දස අත මිලින වී ගියා
දකිනු රිසි නොවී හිතකට දෙවනවද ඔයා
යහන මත වදී හිරු දෙවි දෙ ඇස පිය පියා
ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා
යහන මත වදී හිරු දෙවි දෙ ඇස පිය පියා
ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා
ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා //
Performances of Penena Suwa Dasun
Cover versions, live performances, and reality-show contestant performances of “Penena Suwa Dasun” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶Coverපෙනුණු සුව දසුන් - හෙන්රි කල්දේරා | Penunu suwa dasun - Henri KalderaedThirosh music
▶CoverPenunu suwa dasun | පෙනුණු සුව දසුන් - හෙන්රි කල්දේරා | Henri Caldera | KawiG COVERSAcoustic Guitarist
▶Cover=== "පෙනුණු සුව දසුන් " === මුල් ගැයුම = හෙන්රි කල්දේරා cover song by Amila SandaruwanAmila Sandaruwan
▶CoverPenunu Suwa Dasun by Henry Caldera | පෙනුණු සුව දසුන් හෙන්රි කල්දේරාAnuruddha Pebotuwa
▶CoverPenunu Suwa Dasun (පෙනුණු සුව දසුන් ) Sinhala Cover SongVIBESTORM MUSICA
▶Coverපෙනුණු සුව දසුන් | Sinhala Acoustic Cover byANDARAZ
▶CoverPenunu Suwa Dasun - Henry CalderaHenry Caldera හෙන්රි කල්දේරා
▶CoverPenunu Suwa Dasun(පෙනුණු සුව දසුන්) Cover by Peshala RavinduPeshala De Silva
▶Coverපෙනුණු සුව දසුන් | Penunu Suwa Dasun Acoustic Cover | Chanaka MadhushanCHANAKA
▶CoverPenunu Suwa Dasun | පෙනුණු සුව දසුන් | Henry Caldera | Classic Sinhala MelodyMelody Covers LK
▶CoverPenunu Suwa Dasun (පෙනුණු සුව දසුන්) - Henry Kaldera | Eda-Meda එදා-මෙදාEda-Meda එදා-මෙදා
▶CoverPenunu suwa dasun | පෙනුණු සුව දසුන් - හෙන්රි කල්දේරා | Henri Caldera | KawiG COVERSAcoustic Guitarist
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Penena Suwa Dasun LyricsPenena Suwa Dasun Lyrics Englishපෙනුණු සුව දසුන්පෙනුණු සුව දසුන් ගීතයේ පද පෙළLyrics With TransliterationHenry Kaldera SongsHenry Kaldera LyricsKaldera Lyrics
