Midule Sudu Weli Thalaye Lyrics
“Deka ma hada patule sakayaki upadinne” (දැක මා හද පතුලේ සැකයකි උපදින්නේ): Midule Sudu Weli Thalaye (මිදුලේ සුදු වැලි තලයේ) lyrics, a Sinhala love song sung by Henry Kaldera, with words by Premathilaka Palihawadana, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මිදුලේ සුදු වැලි තලයේ ගී පද.
| SONG | Midule Sudu Weli Thalaye |
|---|---|
| SINGER | Henry Kaldera |
| LYRICIST | Premathilaka Palihawadana |
| CATEGORY | Love Songs |
| VIEWS | 70 |
| UPDATED |
Midule Sudu Weli Thalaye Lyrics Singlish
(Midule sudu veli talaye mirivedi sangalaka salakunu...//)
Deka ma hada patule sakayaki upadinne
Ma niwasehi nati athare kawuruwan ho pemini thibe
(Kawuruda awe niwasata kawuruda awe...//)
(Biridata sohayuran nometha ma soyuruda asanipeni...//)
Mage yahaluwek niwasata awada manda
Iyeth handa waruwe ma enawita midula pura
(Thibuna mirivedi salakunu kageda manda...//)
Midule sudu veli talaye .....
(Awulwa giya manasin yuthu ma niwasata godawaduna...//)
Mage netha gatha sitha vehesa wu rahasa heli wuna
Mage pawahan palada surathal puthu awidinawa
Punchi dethol atharin kiri sinaha mathuwuna
(Ewan sinaha mal duthu sanda vehesa duruwuna...//)මිදුලේ සුදු වැලි තලයේ ගී පද
(මිදුලේ සුදු වැලි තලයේ මිරිවැඩි සඟලක සලකුණු...//)
දැක මා හද පතුලේ සැකයකි උපදින්නේ
මා නිවසෙහි නැති අතරේ කවුරුන් හෝ පැමිණි තිබේ
(කවුරුද ආවේ නිවසට කවුරුද ආවේ...//)
(බිරිඳට සොහොයුරන් නොමැත මා සොයුරුද අසනීපෙනි...//)
මගේ යහළුවෙක් නිවසට ආවද මන්දා
ඊයෙත් හැන්දෑ වරුවේ මා එනවිට මිදුල පුරා
(තිබුණා මිරිවැඩි සලකුණු කාගෙද මන්දා...//)
මිදුලේ සුදු වැලි තලයේ .....
(අවුල්ව ගිය මනසින් යුතු මා නිවසට ගොඩවැදුනා...//)
මගෙ නෙත ගත සිත වෙහෙස වූ රහස හෙළි වුණා
මගේ පාවහන් පළදා සුරතල් පුතු ඇවිදිනවා
පුංචි දෙතොල් අතරින් කිරි සිනහා මතුවුනා
(එවන් සිනහ මල් දුටු සඳ වෙහෙස දුරුවුනා...//)
Performances of Midule Sudu Weli Thalaye
Cover versions, live performances, and reality-show contestant performances of “Midule Sudu Weli Thalaye” on YouTube.
Cover Versions · 12
▶CoverMidule Sudu weli thalaye - Henry CalderaHenry Caldera හෙන්රි කල්දේරා
▶CoverMidule sudu weli thalaye ( මිදුලේ සුදු වැලි තලයේ ) - Henri Kaldera | KawiG COVERSAcoustic Guitarist
▶Coverමිදුලේ සුදු වැලි තලයේ - Midule sudu wali thalayeගමරාල-Gamarala
▶Coverමිදුලේ සුදු වැලි තලයේ | හෙන්රි කල්දේරා | Midule sudu weli thalayu | Henry Kladera | රසයMusic_රසය
▶CoverMidule Sudu Weli Thalaye (මිදුලේ සුදු වැලිතලයේ) / Henry Caldera (Original Cassette)Janith Liyanage
▶CoverMidule Sudu Weli Thalaye | මිදුලේ සුදු වැලි තලයේ | Ai RemakeShanezz Vibe
▶CoverMidule Sudu Weli Thalaye - Henri Kaldera Song, | මිදුලේ සුදු වැලි තලයේ - හෙන්රි කල්දේරාSL HitZ
▶CoverMidule Sudu Weli Thalaye | මිදුලේ සුදු වැලි තලයේ | EDM | Tribal Hela Thunder Cover | Mahasona Rockමහ සෝනා - Mahasona Rock
▶Coverමිදුලේ සුදු වැලි තලයේ I MIDULE SUDU WELITHALAYE I EDM COVER SONG I SAMAN STUDIOSAMAN STUDIO
▶CoverMidule sudu weli thalaye - මිදුලේ සුදු වැලි තලයේ ( හෙන්රි කල්දේරා ) Best music song .අං කුට්ටා Ankutta
▶CoverMidule Sudu Weli Thalaye | මිදුලේ සුදු වැලි තලයේ | EDM Cover SongTrack Janaka
▶Covermidule sudu welitalaye මිදුලේ සුදු වැලි තලයේ කල්දේරාSinhala comedy song සිංහල සින්දු
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Midule Sudu Weli Thalaye LyricsMidule Sudu Weli Thalaye Lyrics Englishමිදුලේ සුදු වැලි තලයේමිදුලේ සුදු වැලි තලයේ ගීතයේ පද පෙළLyrics With TransliterationHenry Kaldera SongsHenry Kaldera LyricsKaldera LyricsPremathilaka Palihawadana Lyricist