Lanka Mage Lanka Lyrics by Henry Kaldera
Lanka Mage Lanka (ලංකා මගේ ලංකා) is a Sinhala song sung by Henry Kaldera. This page presents the Lanka Mage Lanka lyrics in Sinhala script (ලංකා මගේ ලංකා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Lanka Mage Lanka |
|---|---|
| SINGER | Henry Kaldera |
| VIEWS | 45 |
| UPDATED |
Lanka Mage Lanka Lyrics
Lanka mage Lanka sonduru Lanka mihiri Lanka...
Samano la mudunin labadena sevanin
Suwaya vindina Lanka
Mahaweli Kalaniya kaluda walave diya
Sihila kawunu Lanka...
Lanka mage Lanka sonduru Lanka mihiri Lanka...
Theda athi viruwan hela raja daruwan
Laboo pinathi Lanka
Eweni puthun oba namata bathin
Heloo pohora gunathi Lanka...
Lanka mage Lanka sonduru Lanka mihiri Lanka...
Rudu rupuwan meda ratata dayata
Weda sadanu pinisa Lanka
Sasara pura nija bimata mage
Oba thurula pathami Lanka...
Lanka mage Lanka sonduru Lanka mihiri Lanka...ලංකා මගේ ලංකා ගී පද
ලංකා මගේ ලංකා සොඳුරු ලංකා මිහිරි ලංකා...//
සමනොළ මුදුනින් ලැබදෙන සෙවණින්
සුවය විඳින ලංකා//
මහවැලි කැළණිය කළුද වලවේ දිය
සිහිල කැවුනු ලංකා...//
ලංකා මගේ ලංකා සොඳුරු ලංකා මිහිරි ලංකා...//
තෙද ඇති විරුවන් හෙළ රජ දරුවන්
ලැබූ පිනැති ලංකා//
එවැනි පුතුන් ඔබ නමට බැතින්
හෙලූ පොහොර ගුණැති ලංකා...//
ලංකා මගේ ලංකා සොඳුරු ලංකා මිහිරි ලංකා...//
රුදු රුපුවන් මැද රටට දැයට
වැඩ සදනු පිණිස ලංකා//
සසර පුරා නිජ බිමට මගේ
ඔබ තුරුල පතමි ලංකා...//
ලංකා මගේ ලංකා සොඳුරු ලංකා මිහිරි ලංකා...//
Performances of Lanka Mage Lanka
Cover versions, live performances, and reality-show contestant performances of “Lanka Mage Lanka” on YouTube.
Cover Versions · 10
▶Coverලංකා මගේ ලංකා | lanka mage Lanka | Henry Kaldera | හෙන්රි කල්දේරා | රසයMusic_රසය
▶CoverLanka Mage Lanka - Henry Caldera /Video Edited By Devjan CalderaHenry Caldera හෙන්රි කල්දේරා
▶CoverLanka mage Lanka | ලංකා මගේ ලංකා | Henry Kaldera | KawiG COVERSAcoustic Guitarist
▶Coverලංකා මගේ ලංකා - හෙන්රි කල්දේරා - Lanka Mage Lanka - Henry Kaldera - SUNFLOWEROld Sinhala Cassette Collection
▶CoverHenry Caldera - Lanka mage lankaHenry Caldera හෙන්රි කල්දේරා
▶CoverLanka Mage Lanka (ලංකා මගේ ලංකා) / Henry Caldera (Original Cassette)Janith Liyanage
▶CoverHenri Kaldera Lanka Mage Lanka (ලංකා මගේ ලංකා - හෙන්රි කල්දේරා)Samayama
▶Coverලංකා... මගේ ලංකා- Lanka Mage Lanka by HMG HENNAYAKAHennayaka H M G
▶CoverLanka mage lanka - Henry Caldera | ලංකා මගේ ලංකා - හෙන්රි කල්දේරාMUSIC CLUB
▶Coverලංකා මගේ ලංකා Lanka mage lankaLassana Derana - ලස්සන දෙරණ
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Lanka Mage Lanka LyricsLanka Mage Lanka Lyrics Englishලංකා මගේ ලංකාලංකා මගේ ලංකා ගීතයේ පද පෙළLyrics With TransliterationHenry Kaldera SongsHenry Kaldera LyricsKaldera Lyrics