Hadannepa Amme Lyrics by Henry Kaldera
Hadannepa Amme (හඬන්නෙපා අම්මේ) is a Sinhala song sung by Henry Kaldera. This page presents the Hadannepa Amme lyrics in Sinhala script (හඬන්නෙපා අම්මේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hadannepa Amme |
|---|---|
| SINGER | Henry Kaldera |
| VIEWS | 25 |
| UPDATED |
Hadannepa Amme Lyrics
Handannepa amme handannepa amme
Tawat sanak heta paaya enada
Handannepa amme
Manaala penumen maa balanava
Nethin dakinnata perum piru oba
Sudu muwa hakulaa epa handannata
Kandulu daragena obe nuwan aga
Handannepa amme
Birindak kaendan aavata amme
Obe puthuge nahe venasak venne
Sonduriya maa daa iwatha giyaden
Obata nometha vi man mama denne
Handannepa ammeහඬන්නෙපා අම්මේ ගී පද
හඬන්නෙපා අම්මේ හඬන්නෙපා අම්මේ
තවත් සඳක් හෙට පායා එනදා
හඬන්නෙපා අම්මේ //
මනාල පෙනුමෙන් මා බළනවා
නෙතින් දකින්නට පෙරුම් පිරූ ඔබ //
සුදු මුව හකුලා එපා හඬන්නට
කඳුළු දරාගෙන ඔබේ නුවන් අග //
හඬන්නෙපා අම්මේ ........
බිරිඳක් කැන්දන් ආවට අම්මේ
ඔබේ පුතුගේ නැහැ වෙනසක් වෙන්නේ //
සොඳුරිය මා දා ඉවත ගියාදෙන්
ඔබට නොමැත වී මැන මම දෙන්නේ //
හඬන්නෙපා අම්මේ .....
Performances of Hadannepa Amme
Cover versions, live performances, and reality-show contestant performances of “Hadannepa Amme” on YouTube.
Cover Versions · 6
▶Coverහඩන් නෙපා අම්මේ | Hadannepa amme | Henri kaldera | හෙන්රි කල්දේරා රසයMusic_රසය
▶CoverHadannepa Amme | හඬන්නෙපා අම්මේ | Ai Remake CoverShanezz Vibe
▶CoverHandannepa amme - Henry CalderaHenry Caldera හෙන්රි කල්දේරා
▶CoverAdannepa Amme / Henry Caldera (Original)Janith Liyanage
▶Coverහඬන්නෙපා අම්මේ ......කැරෝකිSmart Various Collections (S.V.C)
▶Coverහඬන්නෙපා අම්මේ....Dkts cover (hadannepa amme) henry kalderaD K T S Style
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hadannepa Amme LyricsHadannepa Amme Lyrics Englishහඬන්නෙපා අම්මේහඬන්නෙපා අම්මේ ගීතයේ පද පෙළLyrics With TransliterationHenry Kaldera SongsHenry Kaldera LyricsKaldera Lyrics