Kana Widina Wele Lyrics by Henry Kaldera
Kana Widina Wele (කන විදින වෙලේ) is a Sinhala song sung by Henry Kaldera. This page presents the Kana Widina Wele lyrics in Sinhala script (කන විදින වෙලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kana Widina Wele |
|---|---|
| SINGER | Henry Kaldera |
| VIEWS | 67 |
| UPDATED |
Kana Widina Wele Lyrics
Kana vidina vele kandulu gage
Pathula belu du
Ada sathutu gage hinahenava
Dala karabu aayi dala karabu
Kana vidina vele kandulu gage
Pathula belu du
Ada sathutu gage kimidenava
Dala karabu aayi dala karabu
(Punchi tikiri pada thiya kannaadiya vethata giya)...//
Duvata labunu amuthu siriya diha balanava
Bolanda hina e kadapatha matha naliyanava
Mudu bolanda hina e kadapatha matha naliyanava
Kana vidina vele kandulu gage
Pathula belu du
Ada sathutu gage kimidenava
Dala karabu aayi dala karabu
(Tharu thunakata ekama handai handa nilambara eliya karai)...//
Tharui handai babaleva nithara devele
Mage rata babalana handak venna duva mathu kaale
Mulu rata babalana handak venna duva mathu kaale
Kana vidina vele kandulu gage
Pathula belu du
Ada sathutu gage hinahenava
Dala karabu aayi dala karabu
Kana vidina vele kandulu gage
Pathula belu du
Ada sathutu gage kimidenava
Dala karabu aayi dala karabu
(Mage punchi kumari sudu doni thushari)...////කන විදින වෙලේ ගී පද
කන විදින වෙලේ කඳුළු ගගේ
පතුල බැලූ දූ
අද සතුටු ගගේ හිනැහෙනවා
දාලා කරාබූ ආයි දාලා කරාබූ
කන විදින වෙලේ කඳුළු ගගේ
පතුල බැලූ දූ
අද සතුටු ගගේ කිමිදෙනවා
දාලා කරාබූ ආයි දාලා කරාබූ
(පුංචි ටිකිරි පාද තියා කණ්ණාඩිය වෙතට ගියා)...//
දුවට ලැබුණු අමුතු සිරිය දිහා බලනවා
බොළඳ හිනා ඒ කැඩපත මත නළියනවා
මුදු බොළඳ හිනා ඒ කැඩපත මත නළියනවා
කන විදින වෙලේ කඳුළු ගගේ
පතුල බැලූ දූ
අද සතුටු ගගේ කිමිදෙනවා
දාලා කරාබූ ආයි දාලා කරාබූ
(තරු තුනකට එකම හඳයි හඳ නිලඹර එළිය කරයි)...//
තරුයි හඳයි බැබළේවා නිතර දෙවේලේ
මගෙ රට බබළන හඳක් වෙන්න දුව මතු කාලේ
මුළු රට බබළන හඳක් වෙන්න දුව මතු කාලේ
කන විදින වෙලේ කඳුළු ගගේ
පතුල බැලූ දූ
අද සතුටු ගගේ හිනැහෙනවා
දාලා කරාබූ ආයි දාලා කරාබූ
කන විදින වෙලේ කඳුළු ගගේ
පතුල බැලූ දූ
අද සතුටු ගගේ කිමිදෙනවා
දාලා කරාබූ ආයි දාලා කරාබූ
(මගෙ පුංචි කුමාරී සුදු දෝණි තුෂාරී)...////Performances of Kana Widina Wele
Cover versions, live performances, and reality-show contestant performances of “Kana Widina Wele” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 3
Cover Versions · 12
▶CoverKana Widina Wele - කන විදින වෙලේ - Udara KaushalyaUdara Kaushalya
▶CoverKana widina wele (කන විදින වෙලේ) - EDM Mix By @RockMaali - Henri KalderaRock Maali මාලි
▶CoverKana widina wele | කන විදින වෙලේ - Henri Kaldera | KawiG COVERSAcoustic Guitarist
▶Coverකන විදින වෙලේ song| Kana widina wele song |Henri kalderaSindu Piyasa
▶CoverKana Widina Wele - කන විදින වෙලේ - Udara Kawshalya - UPDATE MUSICUPDATE MUSIC
▶CoverKana Widina Wele(කන විදින වෙලේ) - Henry Caldera | Progressive Baila Rock | @RockAppachchiRock Appachchi | රොක් අප්පච්චි | रॉक अपाची
▶CoverKana Widina Wele( කන විදින වෙලේ )-Udara Kawshalya | New song 2021Gihan studio
▶Coverkana vidinawele kadulu gagae / henri kaldera song කන විදින වෙලේ කදුලු ගගේ / sinhala songගීයක අරුත geeyaka arutha
▶CoverKana Vidina Wele (කන විදින වෙලේ) / Henry Caldera (Original Cassette)Janith Liyanage
▶Coverkana vidina wele kadulu / henri kalderea song/ sinhala song / හෙන්රි කල්දේරා කන විදින වෙලේ කදුලු .ගීයක අරුත geeyaka arutha
▶CoverKanawidinawele kadulu gage...කන විදින වෙලෙ කදුලු ගගේ ...sugath subasinghe
▶CoverKana Widina Wele (කන විදින වෙලේ)AI-Mathaka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kana Widina Wele LyricsKana Widina Wele Lyrics Englishකන විදින වෙලේකන විදින වෙලේ ගීතයේ පද පෙළLyrics With TransliterationHenry Kaldera SongsHenry Kaldera LyricsKaldera Lyrics



