Mage Heena Hitha Langa Dangakari LyricsbyMilinda Sandaruwan
Mage Heena Hitha Langa Dangakari Lyrics in Sinhala (මගේ හීන හිත ලඟ දඟකාරි ගී පද) and English by Milinda Sandaruwan. This page includes the Sinhala lyrics and English transliteration. Mage Heena Hitha Langa Dangakari is a Sinhala song performed by Milinda Sandaruwan. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Mage Heena Hitha Langa Dangakari |
|---|---|
| SINGER | Milinda Sandaruwan |
| VIEWS | 453 |
| UPDATED |
Mage Heena Hitha Langa Dangakari Lyrics
Mage heena hitha langa dagakaari
Nethu maanayen aa hadakaari
Pemwantha hith athi katakaari
Mage heena madoore himikaari //
Sundarai oya rosa tholpethi
Sibinna aasai raththaran
Oba pembarai oba unnu thena
Mata paalu nae mage raththaran //
Poddak thurulata aragena man
Dagakaara oya nethu rathuvena thuru
Mage kolan hitha langa
Hirakara gannada aadharen
Kiyawana kiyawana hemadekama
Man aasa obataama ai me hati
Man dannae nae e gena kisivak mage raththaran
Ena ena mathakaye hemathanakama
Oba diva yana hati mage hitha assama
Mata inna bae thaw enna hithenava raththaran //
Mage heena hitha //මගේ හීන හිත ලඟ දඟකාරි ගී පද
මගේ හීන හිත ලඟ දඟකාරි
නෙතු මානයෙන් ආ හැඩකාරි
පෙම්වන්ත හිත් ඇති කටකාරි
මගේ හීන මැදුරේ හිමිකාරී //
සුන්දරයි ඔය රෝස තොල්පෙති
සිඹින්න ආසයි රත්තරන්
ඔබ පෙම්බරයි ඔබ උන්නු තැන
මට පාළු නෑ මගේ රත්තරන් //
පොඩ්ඩක් තුරුලට අරගෙන මං
දඟකාර ඔය නෙතු රතුවෙන තුරු
මගෙ කෝලං හිත ලඟ
හිරකර ගන්නද ආදරෙන්
කියවන කියවන හැමදේකම
මං ආස ඔබටම ඇයි මේ හැටි
මං දන්නේ නෑ ඒ ගැන කිසිවක් මගෙ රත්තරන්
එන එන මතකයෙ හැමතැනකම
ඔබ දිව යන හැටි මගෙ හිත අස්සෙම
මට ඉන්න බෑ තව එන්න හිතෙනවා රත්තරන් //
මගේ හීන හිත //Related Songs and Tags
Mage Heena Hitha Langa Dangakari LyricsMage Heena Hitha Langa Dangakari Lyrics Englishමගේ හීන හිත ලඟ දඟකාරිමගේ හීන හිත ලඟ දඟකාරි ගීතයේ පද පෙළLyrics With TransliterationMilinda Sandaruwan SongsMilinda Sandaruwan LyricsSandaruwan Lyrics