Bambarindu Mamai Lyrics
“Bambarindu mamai gee sindu tamai” (බඹරින්ඳු මමයි ගී සින්දු තමයි): Bambarindu Mamai (බඹරින්ඳු මමයි) lyrics, a Sinhala love song sung by Milinda Sandaruwan, with words by Buddhika Gajanayake, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is බඹරින්ඳු මමයි ගී පද.
| SONG | Bambarindu Mamai |
|---|---|
| SINGER | Milinda Sandaruwan |
| LYRICIST | Buddhika Gajanayake |
| COMPOSER | Milinda Sandaruwan |
| CATEGORY | Love Songs |
| VIEWS | 32 |
| UPDATED |
Bambarindu Mamai Lyrics Singlish
(Bambarindu mamai gee sindu tamai
Mal watakara man mumunnanne
Naeha inna hitak mata ekama malak
Langa ru bara mal hinahenne.....//)
(Mal manda bisawata idda saman mal
Maga thotadi hamuwanne
Baeha inna thawath mata ekama malak langa
Mage hita nae wawanne.....//)
(Makaranda suwada dena nandana mal
Mada mudu sawandai itirenne
Ron raegena semin mindada wilasin
Mal nekala man igilenne....///)
(Mal pipena thura mudu suwada vida
Bambarunge pahasa pathaminne
Suwa pathu malen ron gath pamanin
Koi binda bambarun gos wanne......////)
Bambarindu mamai......///බඹරින්ඳු මමයි ගී පද
(බඹරින්ඳු මමයි ගී සින්දු තමයි
මල් වටකර මං මුමුණන්නේ
නැහැ ඉන්න හිතක් මට එකම මලක්
ළඟ රූ බර මල් හිනැහෙන්නේ.....//)
(මල් මන්ද බිසව්වට ඉද්ද සමන් මල්
මග තොටදී හමුවන්නේ
බැහැ ඉන්න තවත් මට එකම මලක් ළඟ
මගේ හිත නෑ වාවන්නේ.....//)
(මකරන්ද සුවඳ දෙන නන්දන මල්
මද මුදු සවඳයි ඉතිරෙන්නේ
රොන් රැගෙන සෙමින් මින්දද විලසින්
මල් නෙකලා මං ඉගිලෙන්නේ....///)
(මල් පිපෙන තුරා මුදු සුවඳ විදා
බඹරුන්ගේ පහස පතමින්නේ
සුව පැතු මලෙන් රොන් ගත් පමණින්
කොයි බින්ද බඹරුන් ගොස් වන්නේ......////)
බඹරින්ඳු මමයි......///
Related Songs and Tags
Bambarindu Mamai LyricsBambarindu Mamai Lyrics Englishබඹරින්ඳු මමයිබඹරින්ඳු මමයි ගීතයේ පද පෙළLyrics With TransliterationMilinda Sandaruwan SongsMilinda Sandaruwan LyricsSandaruwan LyricsMilinda Sandaruwan ComposerBuddhika Gajanayake Lyricist