Hithu Manapeta Pem Kalata Lyrics
“Hitu manapeta pem kalata dunnu vedana” (හිතු මනාපෙට පෙම් කළාට දුන්නු වේදනා), Hithu Manapeta Pem Kalata (හිතු මනාපෙට පෙම් කළාට) lyrics: a Sinhala heartbreak song sung by Milinda Sandaruwan, with words and music by Sangeeth n Arosh, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හිතු මනාපෙට පෙම් කළාට ගී පද, and many know it simply as Hitu manapeta.
| SONG | Hithu Manapeta Pem Kalata |
|---|---|
| SINGER | Milinda Sandaruwan |
| LYRICIST | Sangeeth n Arosh |
| COMPOSER | Sangeeth n Arosh |
| CATEGORY | Heart Break |
| VIEWS | 273 |
| UPDATED |
Hithu Manapeta Pem Kalata Lyrics Singlish
Hitu manapeta pem kalata dunnu vedana
Ape kathavata thitha thiya numba hugak dura giya
Metharamma nae pem karala man
Katavatma nae diviye pura...
Mathaka satahan athara hiravunu adare duk vedana
Nivalai sihikarana vita obe
(Muvaga hinahena e hina...//)
Metharamma nae pem karala man
Katavatma nae diviye pura...
Ivasanna papuvata kiyuvata daes ivasannae thama
Dore galana kandulu athare
(Adare diya vi giya...//)
Metharamma nae pem karala man
Katavatma nae diviye pura...
Hitumanapeta pem.....හිතු මනාපෙට පෙම් කළාට ගී පද
හිතු මනාපෙට පෙම් කළාට දුන්නු වේදනා
අපේ කතාවට තිත තියා නුඹ හුඟක් දුර ගියා
මේතරම්ම නෑ පෙම් කරලා මං
කාටවත්ම නෑ දිවියේ පුරා...
මතක සටහන් අතර හිරවුණු ආදරේ දුක් වේදනා
නිවාලයි සිහිකරන විට ඔබේ
(මුවග හිනැහෙන ඒ හිනා...//)
මේතරම්ම නෑ පෙම් කරලා මං
කාටවත්ම නෑ දිවියේ පුරා...
ඉවසන්න පපුවට කියූවට දෑස් ඉවසන්නෑ තමා
දෝරෙ ගලනා කඳුලු අතරේ
(ආදරේ දිය වී ගියා...//)
මේතරම්ම නෑ පෙම් කරලා මං
කාටවත්ම නෑ දිවියේ පුරා...
හිතුමනාපෙට පෙම්.....
Performances of Hithu Manapeta Pem Kalata
Cover versions, live performances, and reality-show contestant performances of “Hithu Manapeta Pem Kalata” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hithu Manapeta Pem Kalata LyricsHithu Manapeta Pem Kalata Lyrics Englishහිතු මනාපෙට පෙම් කළාටහිතු මනාපෙට පෙම් කළාට ගීතයේ පද පෙළLyrics With TransliterationMilinda Sandaruwan SongsMilinda Sandaruwan LyricsSandaruwan LyricsSangeeth n Arosh ComposerSangeeth n Arosh Lyricist

