Hemata Wada Lyrics by Milinda Sandaruwan
Hemata Wada (හැමට වඩා) is a Sinhala song sung by Milinda Sandaruwan. The lyrics were written by Sajith V Chathuranga, and the music is composed by Chandana Walpola. This page presents the Hemata Wada lyrics in Sinhala script (හැමට වඩා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hemata Wada |
|---|---|
| SINGER | Milinda Sandaruwan |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Chandana Walpola |
| VIEWS | 535 |
| UPDATED |
Hemata Wada Lyrics
Hemata wada obata ma pem kalath perada
Mata obe daatha nathi wune ma dilindu hinda
Aga hingakam mata thibunath obata nae keruwe aduwak mema
Eya hebahin dena denamath ada mehema karala madi mata oyaa...
Obawa taram watina kenek nathi bawa kiwath eda
Adahaganna bae mata meda eya paewasuwe obamada kiya
Mata obe daatha nathi wune ma dilindu hinda
Aga hingakam mata thibunath obata nae keruwe aduwak mema
Eya hebahin dena denamath ada mehema karala madi mata oyaa...
Sasare yalith purudu pamin api muna gahenaa thura
Yana thena inna sathutin sada oba ma gawa hitiata wada
Mata obe daatha nathi wune ma dilindu hinda
Aga hingakam mata thibunath obata nae keruwe aduwak mema
Eya hebahin dena denamath ada mehema karala madi mata oyaa...
Hemata wada obata...හැමට වඩා ගී පද
හැමට වඩා ඔබට මා පෙම් කළත් පෙරදා
මට ඔබේ දෑත නැතිවුණේ මා දිළිඳු හින්දා
අග හිඟකම් මට තිබුණත් ඔබට නෑ කෙරුවේ අඩුවක් මෙමා
එය හැබැහින් දැන දැනමත් අද මෙහෙම කරලා මදි මට ඔයා...
ඔබව තරම් වටින කෙනෙක් නැති බව කීවත් එදා
අදහාගන්න බෑ මට මෙදා එය පැවසූවේ ඔබමද කියා
මට ඔබේ දෑත නැතිවුණේ මා දිළිඳු හින්දා
අග හිඟකම් මට තිබුණත් ඔබට නෑ කෙරුවේ අඩුවක් මෙමා
එය හැබැහින් දැන දැනමත් අද මෙහෙම කරලා මදි මට ඔයා...
සසරේ යළිත් පුරුදු පෙමින් අපි මුණ ගැහෙනා තුරා
යන තැන ඉන්න සතුටින් සදා ඔබ මා ගාව හිටියට වඩා
මට ඔබේ දෑත නැතිවුණේ මා දිළිඳු හින්දා
අග හිඟකම්මට තිබුණත් ඔබට නෑ කෙරුවේ අඩුවක් මෙමා
එය හැබැහින් දැන දැනමත් අද මෙහෙම කරලා මදි මට ඔයා...
හැමට වඩා ඔබට...
Performances of Hemata Wada
Cover versions, live performances, and reality-show contestant performances of “Hemata Wada” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverHemata Wada - Milinda Sandaruwan [www.hirutv.lk]Hiru Life Music
▶CoverHemata Wadaa (Milinda Sandaruwan) - All Right Meegoda 2019Ganga Video Team
▶Coverමිලින්ද සදරුවන්ගේ ලස්සනම සිංදුවක් |Agahigakam - Milinda Sandaruwan New Music Video 2020| Hemata WadaI FM
▶CoverSinhala Geethika | අන් හැමට වඩා දෙවිදුන් සොයමු | An hamata wada devidun soyamu | Christian songETERNAL LIFE TV
▶Coverහැමට වඩා මිලින්ද සදරුවන් Milinda Sandaruwan Hemata WadaLive Show ප්‍රසංග වේදිකාව
▶CoverHemata wada Milinda Sandaruwan All Right Jayagathpura 2019Tik Tok Lanka
▶CoverHemata Wada - Milinda Sandaruwan New Music Video 2016sinhalalanka.com
▶Coverෆීඩ් බැක් මිලින්දගේ 2018 හැමට වඩා අලුත්ම සින්දුව Feed back milinda new song hemata wada 2018Liveshow LK (සජීවී ප්‍රාසාංගික වේදිකාව)
▶Coverhemata wada obata ma (හැමට වඩා ඔබට මා)M zone
▶CoverHamata Wada | Milinda Sandaruwan | Purple Range | Red Arrows | හැමට වඩා | මිලින්ද සඳරුවන්Old Shows Dancing
▶Coverහැමට වඩා.... 𝘩𝘢𝘮𝘢𝘵𝘢 𝘸𝘢𝘥𝘢 αℓσηє ℓιƒє ...ᴬᴸᴼᴺᴱ..
▶Coveran hamata wada/අන් හැමට වඩා දෙවිඳුන් සොයමුshalomi hymns
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hemata Wada LyricsHemata Wada Lyrics Englishහැමට වඩාහැමට වඩා ගීතයේ පද පෙළLyrics With TransliterationMilinda Sandaruwan SongsMilinda Sandaruwan LyricsSandaruwan LyricsChandana Walpola ComposerSajith V Chathuranga Lyricist

