Sithin Lanwela Lyrics by Milinda Sandaruwan
Sithin Lanwela (සිතින් ලංවෙලා) is a Sinhala song sung by Milinda Sandaruwan. The lyrics were written by Sajith V Chathuranga, and the music is composed by Chandana Walpola. This page presents the Sithin Lanwela lyrics in Sinhala script (සිතින් ලංවෙලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sithin Lanwela |
|---|---|
| SINGER | Milinda Sandaruwan |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Chandana Walpola |
| VIEWS | 207 |
| UPDATED |
Sithin Lanwela Lyrics
Sithin lanwela durin imu sada
Me thamai daiwe kayala hitha hadan
Pem kalata pana men na labila methuwak
Wedana misak senasimak kagewath
(Ayemath labana bhawaye mage wewa oya
Enakal taniwa innam mama peraman bala.....//)
Adiyen adiya thiyala giyapu mawatha eda
Kawudo ekkan yanawa noena gamanak oya
Innam mukuth nododa penena de desa bala
Heenenwath dakinnai obawa peruman pura.....
Ayemath labana.....
Kadulin kadu genaala gewana deegaeta wada
Mage preme adatath raththarang yai kiya
Aye dineka hithunoth enna ma wetha soya
Thamath mage hema de obata ayithiyi kiya.....
Ayemath labana.....
Sithin lan wela......සිතින් ලංවෙලා ගී පද
සිතින් ලංවෙලා දුරින් ඉමු සදා
මේ තමයි දෛවේ කයලා හිත හදන්
පෙම් කළාට පණ මෙන් නෑ ලැබිලා මෙතුවක්
වේදනා මිසක් සැනසීමක් කාගේවත්
(ආයෙමත් ලබන භවයේ මාගේ වේවා ඔයා
එනකල් තනිව ඉන්නම් මම පෙරමං බලා.....//)
අඩියෙන් අඩිය තියලා ගියපු මාවත එදා
කවුදෝ එක්කන් යනවා නොඑන ගමනක් ඔයා
ඉන්නම් මුකුත් නොදොඩා පෙනෙන දේ දෙස බලා
හීනෙන්වත් දකින්නයි ඔබව පෙරුමන් පුරා.....
ආයෙමත් ලබන.....
කඳුලින් කඳුල ගැනලා ගෙවන දීගෙට වඩා
මාගේ ප්‍රේමේ අදටත් රත්තරං යැයි කියා
ආයේ දිනෙක හිතුනොත් එන්න මා වෙත සොයා
තාමත් මාගේ හැම දේ ඔබට අයිතියි කියා.....
ආයෙමත් ලබන.....
සිතින් ලං වෙලා......Performances of Sithin Lanwela
Cover versions, live performances, and reality-show contestant performances of “Sithin Lanwela” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverSithin Lanwela - Milinda SandaruwanHari Tv
▶CoverSithin Lanwela - Milinda SandaruwanHari Tv
▶CoverSithin Lanwela Milinda Sandaruwan New Song 2017Music Mix Hub
▶CoverSithin Lanwela (සිතින් ලංවෙලා) - Milinda Sandaruwan With One MoreSirasa FM
▶CoverSithin Lanwela - Milinda SandaruwangreenEye 360K Creation
▶CoverSithin Lanwela (සිතින් ලංවෙලා) - Milinda Sandaruwan Sirasa FM Sarigama SajjayaSirasa FM
▶CoverSithin Lanwela - Milinda Sandaruwan Dj remix (pdbeats) ||2024PDbeats
▶CoverSithin Lanwela Milinda Sandaruwan Feedback මිලින්ද සඳරුවන් සිතින් ලංවෙලා Kopiyawaththa 2018Ashan Praneeth
▶Coverමේක බැලුවේත් පපුව පිච්චිලා යනවා සත්තයි Sithin Lanwela Milinda SandaruwanSinhala sindu
▶CoverSithin Lanwela Milinda SandaruwanRanweli Video Team
▶CoverSithin Lanwela-Milinda Sandaruwan 2018 new song NH ProductionsNH Productions
▶Coverමේක බැලුවේත් පපුව පිච්චිලා යනවා සත්තයි (Sithin Lanwela) Milinda Sandaruwan_HDSongs LK
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sithin Lanwela LyricsSithin Lanwela Lyrics Englishසිතින් ලංවෙලාසිතින් ලංවෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationMilinda Sandaruwan SongsMilinda Sandaruwan LyricsSandaruwan LyricsChandana Walpola ComposerSajith V Chathuranga Lyricist
