Piyaman Kala Sasare Lyrics
“Piyamankala kathare suwada danila numbage” (පියමන්කළා කතරේ සුවඳ දැනිලා නුඹගේ): Piyaman Kala Sasare (පියමන් කල සංසාරේ) lyrics, a Sinhala love song sung by Milinda Sandaruwan, with words by Nandana Wickramage and music by Romesh Sugathapala, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Piyamankala kathare, and in Sinhala it is පියමන් කල සංසාරේ ගී පද.
| SONG | Piyaman Kala Sasare |
|---|---|
| SINGER | Milinda Sandaruwan |
| LYRICIST | Nandana Wickramage |
| COMPOSER | Romesh Sugathapala |
| CATEGORY | Love Songs |
| VIEWS | 157 |
| UPDATED |
Piyaman Kala Sasare Lyrics Singlish
Piyamankala kathare suwada danila numbage
Giniyam sulan hamuwe oba na deneth gatune //
Hada handanawa oba illala
Adarei ma sundari
Ai hangila inne //
Piyamankala kathare suwada danila numbage
Giniyam sulan hamuwe oba na deneth gatune //
Miriguwak weela desa rawatala
Ai wedanawan genenne //
Mama soyanawa sasare pura
Oba innawa me kathare sagawi ma neth handawala
Piyamankala kathare suwada danila numbage
Giniyam sulan hamuwe oba na deneth gatune //
Ha ha ha ha ha //
Hada handanawa oba illala
Dewenawa me gindare
Ai hangila inne ...//
Piyamankala kathare suwada danila numbage
Giniyam sulan hamuwe oba na deneth gatune //පියමන් කල සංසාරේ ගී පද
පියමන්කළා කතරේ සුවඳ දැනිලා නුඹගේ
ගිනියම් සුළන් හැමුවේ ඔබ නැ දෙනෙත් ගැටුනේ //
හද හඬනවා ඔබ ඉල්ලලා
ආදරෙයි මා සුන්දරී
ඇයි හැංගිලා ඉන්නේ//
පියමන්කළා කතරේ සුවඳ දැනිලා නුඹගේ
ගිනියම් සුළන් හැමුවේ ඔබ නැ දෙනෙත් ගැටුනේ //
මිරිගුවක් වීලා දෑස රවටාලා
ඇයි වේදනාවන් ගෙනෙන්නේ //
මම සොයනවා සසරේ පුරා
ඔබ ඉන්නවා මේ කතරේ සැගවී මා නෙත් හඬවාලා
පියමන්කළා කතරේ සුවඳ දැනිලා නුඹගේ
ගිනියම් සුළන් හැමුවේ ඔබ නැ දෙනෙත් ගැටුනේ //
හා හා හා හා හා //
හද හඬනවා ඔබ ඉල්ලලා
දැවෙනවා මේ ගින්දරේ
ඇයි හැංගිලා ඉන්නේ ...//
පියමන්කළා කතරේ සුවඳ දැනිලා නුඹගේ
ගිනියම් සුළන් හැමුවේ ඔබ නැ දෙනෙත් ගැටුනේ //Related Songs and Tags
Piyaman Kala Sasare LyricsPiyaman Kala Sasare Lyrics Englishපියමන් කල සංසාරේපියමන් කල සංසාරේ ගීතයේ පද පෙළLyrics With TransliterationMilinda Sandaruwan SongsMilinda Sandaruwan LyricsSandaruwan LyricsRomesh Sugathapala ComposerNandana Wickramage Lyricist