Labannata Wasanawak (Athma Ganak) Lyrics by Milinda Sandaruwan
Labannata Wasanawak (Athma Ganak) (ලබන්නට වාසනාවක් (ආත්ම ගාණක්)) is a Sinhala song sung by Milinda Sandaruwan. The lyrics were written by Prasanna Kumara Dammalage, and the music is composed by Hashan Thilina. This page presents the Labannata Wasanawak (Athma Ganak) lyrics in Sinhala script (ලබන්නට වාසනාවක් (ආත්ම ගාණක්) ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Labannata Wasanawak (Athma Ganak) |
|---|---|
| SINGER | Milinda Sandaruwan |
| LYRICIST | Prasanna Kumara Dammalage |
| COMPOSER | Hashan Thilina |
| VIEWS | 356 |
| UPDATED |
Labannata Wasanawak (Athma Ganak) Lyrics
Asipiyavillak gaane
Mewuna oya rupe ridenna hita aaye paara
Oba rawatillak daiwe
Kiyala nae hitune mata nam raththarane kisidaa
Aragena awa sathuta yali geniyanna ohoma
Ai duka nohithune maa kere...
(Labannata vaasanawak aran oba aaye naawath
Thiyevi praarthanawak obe gena aathma gaanak...//)
Iwasilla nothibichcha oya aadare
Man genema wada wechcha e kaalaye
Nowenaswa ekasema langa un mage
Adu wune ai obata thibu e age
Aragena awa sathuta yali geniyanna ohoma
Ai duka nohithune maa kere...
(Labannata vaasanawak aran oba aaye naawath
Thiyevi praarthanawak obe gena aathma gaanak...//)
Naetuwata dekaganna issara wage
Maga balanawa thaama huruwata hite
Sihiweddii hemadama mathake ape
Eliwenne raa wenne hitha gindare
Aragena awa sathuta yali geniyanna ohoma
Ai duka nohithune maa kere...
(Labannata vaasanawak aran oba aaye naawath
Thiyevi praarthanawak obe gena aathma gaanak...//)ලබන්නට වාසනාවක් (ආත්ම ගාණක්) ගී පද
ඇසිපියවිල්ලක් ගානේ
මැවුණා ඔය රූපේ රිදෙනා හිත ආයේ පාරා
ඔබ රැවටිල්ලක් දෛවේ
කියලා නෑ හිතුනේ මට නම් රත්තරනේ කිසිදා
අරගෙන ආව සතුට යලි ගෙනියන්න ඔහොම
ඇයි දුක නොහිතුනේ මා කෙරේ...
(ලබන්නට වාසනාවක් අරන් ඔබ ආයේ නාවත්
තියේවි ප්‍රාර්ථනාවක් ඔබේ ගැන ආත්ම ගාණක්...//)
ඉවසිල්ල නොතිබිච්ච ඔය ආදරේ
මං ගැනම වද වෙච්ච ඒ කාලයේ
නොවෙනස්ව එකසේම ළඟ උන් මගේ
අඩු වූයේ ඇයි ඔබට තිබූ ඒ අගේ
අරගෙන ආව සතුට යලි ගෙනියන්න ඔහොම
ඇයි දුක නොහිතුනේ මා කෙරේ...
(ලබන්නට වාසනාවක් අරන් ඔබ ආයේ නාවත්
තියේවි ප්‍රාර්ථනාවක් ඔබේ ගැන ආත්ම ගාණක්...//)
නැතුවාට දැකගන්න ඉස්සර වගේ
මග බලනවා තාම හුරුවට හිතේ
සිහිවෙද්දී හැමදාම මතකේ අපේ
එළිවෙන්නෙ රෑ වෙන්නේ හිත ගින්දරේ
අරගෙන ආව සතුට යලි ගෙනියන්න ඔහොම
ඇයි දුක නොහිතුනේ මා කෙරේ...
(ලබන්නට වාසනාවක් අරන් ඔබ ආයේ නාවත්
තියේවි ප්‍රාර්ථනාවක් ඔබේ ගැන ආත්ම ගාණක්...//)Related Songs and Tags
Labannata Wasanawak (Athma Ganak) LyricsLabannata Wasanawak (Athma Ganak) Lyrics Englishලබන්නට වාසනාවක් (ආත්ම ගාණක්)ලබන්නට වාසනාවක් (ආත්ම ගාණක්) ගීතයේ පද පෙළLyrics With TransliterationMilinda Sandaruwan SongsMilinda Sandaruwan LyricsSandaruwan LyricsHashan Thilina ComposerPrasanna Kumara Dammalage Lyricist