Sudu (Mathu Dineka) Lyrics by Milinda Sandaruwan
Sudu (Mathu Dineka) (සුදූ (මතු දිනෙක)) is a Sinhala song sung by Milinda Sandaruwan. The lyrics were written by Sajith V Chathuranga, and the music is composed by Prageeth Perera. This page presents the Sudu (Mathu Dineka) lyrics in Sinhala script (සුදූ (මතු දිනෙක) ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sudu (Mathu Dineka) |
|---|---|
| SINGER | Milinda Sandaruwan |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Prageeth Perera |
| VIEWS | 153 |
| UPDATED |
Sudu (Mathu Dineka) Lyrics
Daivaye liyawee thibu sema de labunath pathu
Mohothak obage senehe labannata pin madi wunu
Apata apa himi nathi wunu lokayen pita wee yamu
Nawathath labana bhawaye pemwathun wee hamuwemu
(Mathu dineka mama polowe walalena thuru
Obe daetha mata ayithi nathuwa athi sudu.....//)
Wawaganna ba me wedana papuwata mage
Heenayak welawath enne oba na pera wage
Le walin kurutu ga diwurala man kiyanam
Ada langin nathi wunath adarei thama man
(Mathudineka mama polowe walalena thuru
Obe daetha mata ayithi nathuwa athi sudu.....//)
Kalayath gewila giya tharam wegen ape
Hithagannawath ba thathparen thathpare
Randu wee yalu wee siti atheethe sihi karan
Heta indan imu durin mathaka apage kara nidan.....
Daivaye liyawee....සුදූ (මතු දිනෙක) ගී පද
දෛවයේ ලියවී තිබු සෑම දේ ලැබුණත් පැතූ
මොහොතක් ඔබගේ සෙනෙහේ ලබන්නට පින් මදි වුණු
අපට අප හිමි නැති වුණු ලෝකයෙන් පිට වී යමු
නැවතත් ලබන භවයේ පෙම්වතුන් වී හමුවෙමු
(මතු දිනෙක මම පොළොවේ වැලලෙන තුරු
ඔබේ දෑත මට අයිති නැතුව ඇති සුදූ.....//)
වාවගන්න බෑ මේ වේදනා පපුවට මගේ
හීනයක් වෙලාවත් එන්නේ ඔබ නෑ පෙර වගේ
ලේ වලින් කුරුටු ගා දිවුරලා මං කියන්නම්
අද ළඟින් නැති වුණත් ආදරෙයි තාම මං
(මතුදිනෙක මම පොළොවේ වැලලෙන තුරු
ඔබේ දෑත මට අයිති නැතුව ඇති සුදූ.....//)
කාලයත් ගෙවීලා ගිය තරම් වේගෙන් අපේ
හිතාගන්නවත් බෑ තත්පරෙන් තත්පරේ
රණ්ඩු වී යාළු වී සිටි අතීතේ සිහි කරන්
හෙට ඉඳන් ඉමු දුරින් මතක අපගේ කර නිදන්.....
දෛවයේ ලියවී....
Related Songs and Tags
Sudu (Mathu Dineka) LyricsSudu (Mathu Dineka) Lyrics Englishසුදූ (මතු දිනෙක)සුදූ (මතු දිනෙක) ගීතයේ පද පෙළLyrics With TransliterationMilinda Sandaruwan SongsMilinda Sandaruwan LyricsSandaruwan LyricsPrageeth Perera ComposerSajith V Chathuranga Lyricist