Mage Pana (Sudu 2) Lyrics by Milinda Sandaruwan
Mage Pana (Sudu 2) (මගේ පණ (සුදූ 2)) is a Sinhala song sung by Milinda Sandaruwan. The lyrics were written by Sajith V Chathuranga, and the music is composed by Prageeth Perera. This page presents the Mage Pana (Sudu 2) lyrics in Sinhala script (මගේ පණ (සුදූ 2) ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Pana (Sudu 2) |
|---|---|
| SINGER | Milinda Sandaruwan |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Prageeth Perera |
| VIEWS | 109 |
| UPDATED |
Mage Pana (Sudu 2) Lyrics
Ithalayak visa powapuu veduna vaage danunu
Oba venathaka giya ayuru sihiwee vetuna kandulu
Giya thanakin durakathanen eka sarayak amathalaa
Oba sathutin athai kiya pawasanu mana savanata maa
(Muhunata munagahenaa mage mithuran vimasana vitadi obe gena
Oba maa herada giya bava vachanen kohoma kiyananda mage pan...//)
Dukai sapai madden obata mage papuwen
Aadare kala maha saagare vali kata taram
Giya thanakin durakathanen eka sarayak amathalaa
Oba sathutin athai kiya pawasanu mana savanata maa
(Muhunata munagahenaa mage mithuran vimasana vitadi obe gena
Oba maa herada giya bava vachanen kohoma kiyananda mage pan...//)
Dakinna bari durakin sangava giyaath rahasin
Mathake pura rupaya obe atha miyena kal
Giya thanakin durakathanen eka sarayak amathalaa
Oba sathutin athai kiya pawasanu mana savanata maa
Ithalayak visa powapuu veduna vaage danunu
Oba venathaka giya ayuru sihiwee vetuna kandulu
Giya thanakin durakathanen eka sarayak amathalaa
Oba sathutin athai kiya pawasanu mana savanata maa
(Muhunata munagahenaa mage mithuran vimasana vitadi obe gena
Oba maa herada giya bava vachanen kohoma kiyananda mage pan...//)මගේ පණ (සුදූ 2) ගී පද
ඊතලයක් විස පොවපූ වැදුනා වාගේ දැනුණු
ඔබ වෙනතක ගිය අයුරූ සිහිවී වැටුනා කඳුළු
ගිය තැනකින් දුරකතනෙන් එක සැරයක් අමතාලා
ඔබ සතුටින් ඇතැයි කියා පවසනු මැන සවනට මා
(මුහුණට මුණගැහෙනා මගෙ මිතුරන් විමසන විටදී ඔබේ ගැන
ඔබ මා හැරදා ගිය බව වචනෙන් කොහොම කියන්නද මගේ පණ...//)
දුකයි සැපයි මැද්දෙන් ඔබට මගේ පපුවෙන්
ආදරේ කලා මහ සාගරේ වැලි කැට තරම්
ගිය තැනකින් දුරකතනෙන් එක සැරයක් අමතාලා
ඔබ සතුටින් ඇතැයි කියා පවසනු මැන සවනට මා
(මුහුණට මුණගැහෙනා මගෙ මිතුරන් විමසන විටදී ඔබේ ගැන
ඔබ මා හැරදා ගිය බව වචනෙන් කොහොම කියන්නද මගේ පණ...//)
දකින්න බැරි දුරකින් සැඟව ගියත් රහසින්
මතකේ පුරා රූපය ඔබේ ඇත මියෙන කල්
ගිය තැනකින් දුරකතනෙන් එක සැරයක් අමතාලා
ඔබ සතුටින් ඇතැයි කියා පවසනු මැන සවනට මා
ඊතලයක් විස පොවපූ වැදුනා වාගේ දැනුණු
ඔබ වෙනතක ගිය අයුරූ සිහිවී වැටුනා කඳුළු
ගිය තැනකින් දුරකතනෙන් එක සැරයක් අමතාලා
ඔබ සතුටින් ඇතැයි කියා පවසනු මැන සවනට මා
(මුහුණට මුණගැහෙනා මගෙ මිතුරන් විමසන විටදී ඔබේ ගැන
ඔබ මා හැරදා ගිය බව වචනෙන් කොහොම කියන්නද මගේ පණ...//)Performances of Mage Pana (Sudu 2)
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Pana (Sudu 2)” on YouTube.
Cover Versions · 12
▶CoverMage Pana (Sudu 2) - Milinda Sandaruwan {greenEye 360K Creation}greenEye 360K Creation
▶CoverMage Pana (Sudu 2) - Milinda Sandaruwan New Song 2019 | New Sinhala Songs 2019 | Mage Pana VideoRidma Creations
▶CoverMage Pana | Sudu 2 (මගේ පන) | ඊතලයක් විස පොවපු වැදුනා වාගේ දැනුනු - Milinda Sandaruwan New Song 2019Sl Sindu Tv
▶CoverMage Pana (Sudu 2) - Milinda Sandaruwan New Song 2019 _ (chipmunks version )Rasanja Dilhara
▶CoverMage Pana (SUDU 2) - Milinda SandaruwanSeastudio Production
▶Coverමගේ පන Mage Pana ( SUDU 2) Milinda Sandaruwan New Song 2019 DJ MEXTEshan Madesha Photography
▶CoverMage Pana Sudu 2 Milinda Sandaruwan Music VideoSri Lanka Beauty
▶CoverMage pana ( SUDU 2)/Milinda sandaruwan|SAPNA (SM)SP Music
▶CoverMage Pana (Sudu 2) - Milinda Sandaruwan | MusicTVPlusMUSIC TV PLUS
▶CoverMage Pana Sudu 2 Milinda Sandaruwan New Song 2019 New Sinhala Songs 2019 Mage Pana VideoWix TV
▶CoverMage Pana Sudu 2 Milinda Sandaruwan New Song 2019 New Sinhala Songs 2019 Mage Pana Video8zeroOne Music Factory
▶Coverමගේ පන ( සුදූ 2 ) - මිලින්ද සඳරුවන් | Mage Pana ( Sudu 2 ) - Milinda Sandaruwan Official 2019 NewTigER SL
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Pana (Sudu 2) LyricsMage Pana (Sudu 2) Lyrics Englishමගේ පණ (සුදූ 2)මගේ පණ (සුදූ 2) ගීතයේ පද පෙළLyrics With TransliterationMilinda Sandaruwan SongsMilinda Sandaruwan LyricsSandaruwan LyricsPrageeth Perera ComposerSajith V Chathuranga Lyricist