Ashirwadaya Dennam Lyrics
“Ashirwadaya dennan hadawata pathulen man” (ආශිර්වාදය දෙන්නම් හදවත පතුලෙන් මං), Ashirwadaya Dennam (ආශිර්වාදය දෙන්නම්) lyrics: a Sinhala heartbreak song sung by Milinda Sandaruwan, with words and music by Chathura Warnasekara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ආශිර්වාදය දෙන්නම් ගී පද, and many know it simply as Ashirwadaya dennan.
| SONG | Ashirwadaya Dennam |
|---|---|
| SINGER | Milinda Sandaruwan |
| LYRICIST | Chathura Warnasekara |
| COMPOSER | Chathura Warnasekara |
| CATEGORY | Heart Break |
| VIEWS | 256 |
| UPDATED |
Ashirwadaya Dennam Lyrics Singlish
Ashirwadaya dennan hadawata pathulen man
(Oba alla wena athakin yaddee samugena magen...//)
(Obata Dalada Samindunge pihitai hemadamat
Matu bhawayai wath mage wenawa nam asai...//)
Hetu nathi thana hetu hadala yanne ai oba ma dama
Honda wuna man wedida manda obata gethi weela
Mage pahana wela mage husma wela innai giwisa gatthe
(Samu deela yanna nowe...//)
Obata Dalada Samindunge pihitai hemadamat
Matu bhawayai wath mage wenawa nam asai
Pudumayakmai weradi keruwath oyawai mata one
Dukak nolabi oya sathutin innatai one
Ipadena oya mata aithi wela thaw athmekadi sasare
(Wena na mukuth one...//)
Ashirwadaya dennan....ආශිර්වාදය දෙන්නම් ගී පද
ආශිර්වාදය දෙන්නම් හදවත පතුලෙන් මං
(ඔබ අල්ලා වෙන අතකින් යද්දී සමුගෙන මාගෙන්...//)
(ඔබට දළදා සමිඳුන්ගේ පිහිටයි හැමදාමත්
මතු භවයේ වත් මාගේ වෙනවා නම් ආසයි...//)
හේතු නැති තැන හේතු හදලා යන්නේ ඇයි ඔබ මා දමා
හොඳ වුණා මං වැඩිද මන්දා ඔබට ගැති වීලා
මගෙ පහන වෙලා මගෙ හුස්ම වෙලා ඉන්නයි ගිවිස ගත්තේ
(සමු දීලා යන්න නොවෙයි...//)
ඔබට දළදා සමිඳුන්ගේ පිහිටයි හැමදාමත්
මතු භවයේ වත් මාගේ වෙනවා නම් ආසයි
පුදුමයක්මයි වැරදි කෙරුවත් ඔයාවයි මට ඕනේ
දුකක් නොලැබී ඔයා සතුටින් ඉන්නටයි ඕනේ
ඉපදෙන්න ඔයා මට අයිති වෙලා තව ආත්මෙකදි සසරේ
(වෙන නෑ මුකුත් ඕනේ...//)
ආශිර්වාදය දෙන්නම්....Performances of Ashirwadaya Dennam
Cover versions, live performances, and reality-show contestant performances of “Ashirwadaya Dennam” on YouTube.
Cover Versions · 10
▶CoverAshirwadaya - Milinda Sandaruwan - ආශිර්වාදය දෙන්නම් හදවත පතුලෙන් මාRandi Hansara
▶Coverආශිර්වාදය දෙන්නම් ( milinda sandaruwan )LONELY BEATS AUDIO
▶CoverAshirwadaya dennam | ආශිර්වාදය දෙන්නම් | Coverd by Ranga DSRanga DS
▶Coverආශිර්වාදය දෙන්නම් dj dulanjana new dj rmx 2022 milinda sadaruwanDILU_AI
▶Coverආශිර්වාදය දෙන්නම් | Ashirwadaya Dennam | 80'sEDM | Avi beatsAvi_beats
▶Coverආශිර්වාදය දෙන්නම්v සේකාරි
▶CoverAshirwadaya Dennam Milinda SandaruwanSinhala Songs Box - සිංහල ගීත පෙට්ටිය
▶Coverආශිර්වාදය දෙන්නම්-Milinda sadaruwan ge සිංදුව.CL ENTERTAINMENT PRODUCTION
▶CoverAshirwadaya dennam - milinda sandaruwan. mixed song.Mr . A BEATS
▶CoverAshirwadaya Dennam - Milinda Sandaruwan | ආශිර්වාදය දෙන්නම් - මිලින්ද සදරුවන් || NO - 049TOP ONE BEATS
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ashirwadaya Dennam LyricsAshirwadaya Dennam Lyrics Englishආශිර්වාදය දෙන්නම්ආශිර්වාදය දෙන්නම් ගීතයේ පද පෙළLyrics With TransliterationMilinda Sandaruwan SongsMilinda Sandaruwan LyricsSandaruwan LyricsChathura Warnasekara ComposerChathura Warnasekara Lyricist