Mathu Sambandai Lyrics by Milinda Sandaruwan
Mathu Sambandai (මතු සම්බන්දයි) is a Sinhala song sung by Milinda Sandaruwan. The lyrics were written by Dilan Gamage, and the music is composed by Nilan Fernando. This page presents the Mathu Sambandai lyrics in Sinhala script (මතු සම්බන්දයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mathu Sambandai |
|---|---|
| SINGER | Milinda Sandaruwan |
| LYRICIST | Dilan Gamage |
| COMPOSER | Nilan Fernando |
| VIEWS | 57 |
| UPDATED |
Mathu Sambandai Lyrics
Heenayakda manda oyaa
Piyavi asata maa dekapu
Jeevithayak mata thibuna
Oba matthema maa nahunu
Atheetayata thaama aadareyi
Varthamaaney kadulu duk barayi
Api denna ekata hitiya nam
Kiyala hithunu waara ananthayi
(Mathakada manda maawa
Oba ki hodama kenaawa
Jeevithayama oba gaawa
Mathusambandayi ape kathawa)...//
Aathma gaanak perum puran
Ekathu kala aadara salasun
Aathmayen oba adahuwa man
Ehewu oyaa boru keruwa tharam
Atheetayata thaama aadareyi.../
Mathakada manda maawa....//
Pirimi papuwa yata duka hanggan
Hinawunath wes muun badaan
Thaamath obatai aadare man
Ehewu oyaa mage wenawaanam
Atheetayata thaama aadareyi.../
Heenayakda manda oyaa..../
Atheetayata thaama aadareyi.../
Mathakada manda maawa...//මතු සම්බන්දයි ගී පද
හීනයක්ද මංදා ඔයා
පියවි ඇසට මා දැකපු
ජීවිතයක් මට තිබුනා
ඔබ මත්තෙම මා නැහුනු
අතීතයට තාම ආදරෙයි
වර්තමානෙ කදුලු දුක් බරයි
අපි දෙන්න එකට හිටියනම්
කියල හිතුනු වාර අනන්තයි
(මතකද මංදා මාව
ඔබ කී හොදම කෙනාව
ජීවිතයම ඔබ ගාව
මතුසම්බන්දයි අපේ කතාව)...//
ආත්ම ගානක් පෙරුම් පුරන්
එකතු කලා ආදර සැලසුම්
ආතමයෙන් ඔබ ඇදහුවෙ මං
එහෙවු ඔයා බොරු කෙරුව තරම්
අතීතයට තාම ආදරෙයි.../
මතකද මංදා මාව....//
පිරිමි පපුව යට දුක හංගන්
හිනාවුනත් වෙස් මූනු බැදන්
තාමත් ඔබටයි ආදරෙ මං
එහෙවු ඔයා මගෙ වෙනවානම්
අතීතයට තාම ආදරෙයි.../
හීනයක්ද මංදා ඔයා..../
අතීතයට තාම ආදරෙයි.../
මතකද මංදා මාව...//Performances of Mathu Sambandai
Cover versions, live performances, and reality-show contestant performances of “Mathu Sambandai” on YouTube.
Cover Versions · 12
▶Cover"මතු සම්බන්ධයි" මිලින්ද සඳරුවන්ගේ අලුත් ගීතය | Mathu Sambandai | Milinda SandaruwanGanga Video Team
▶CoverMathu Sambandai Dj Mix Milinda Sandaruwan New sinhala MusicSL MUSIC DREAMS
▶Coverමතු සම්බන්ධයි(මතකද මන්දා මාව)-(Mathu Sambandai)Mathkada Manda Mawa. VIDEOSinhala Demo
▶CoverMathu sambandai apekathawa (මතු සම්භන්ධයි අපේ කතාව) milinda sandaruwanNadun Anjana
▶CoverMathu Sambandai - Milinda Sandaruwan New Music Video 2019 | New Sinhala Songs 2019Nima Creations
▶Coverමතු සම්බන්ධයි | Mathu Sambandai - Milinda Sandaruwan New SinhaSri Naada Music
▶CoverMathu Sambandai (මතු සම්බන්දයි) dj Mix videoDjz Video Mart
▶Coverමතකද මන්දා මාව මතු සම්බන්දයි අපේ කතාවLove Again . Lk
▶CoverMathu Sambandai/මතු සම්බන්ධයි/ Milinda sandaruwan/Sri lanka new song 2019Pancha Gaming
▶CoverMathu Sambandai - Milinda Sandaruwan New Music Video 2019 | New Sinhala Songs 2019Music Life
▶Covermathu sambandai - Milinda Sandaruwan Music Video (2019) | Milinda Sandaruwan New Song |Sinhala SongsNima Creations
▶CoverMathu Sambandai - Milinda Sandaruwan New Music Video 2019 | New Sinhala Songs 2019PissuKolla Pissukolla
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mathu Sambandai LyricsMathu Sambandai Lyrics Englishමතු සම්බන්දයිමතු සම්බන්දයි ගීතයේ පද පෙළLyrics With TransliterationMilinda Sandaruwan SongsMilinda Sandaruwan LyricsSandaruwan LyricsNilan Fernando ComposerDilan Gamage Lyricist