Waha Lyrics
“Mage hade madde obe adareta bhavanak sada” (මගේ හදේ මැද්දේ ඔබෙ ආදරේට භවනක් සදා): Waha (වහ) lyrics, a Sinhala heartbreak song sung by Milinda Sandaruwan, with words by ReRu and music by Chandana Walpola, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is වහ ගී පද, and many know it simply as Mage hade.
| SONG | Waha |
|---|---|
| SINGER | Milinda Sandaruwan |
| LYRICIST | ReRu |
| COMPOSER | Chandana Walpola |
| CATEGORY | Heart Break |
| VIEWS | 145 |
| UPDATED |
Waha Lyrics Singlish
Mage hade madde obe adareta bhavanak sada
E bhavane numba hinduwa adare kala perada
Kalakirumakuth thiyenawa numba eka dannawa
Adarei ravatala mata vancha kala
Daes pena mane ma ridevavath tiya
Nae kandulu daese thawa vatenata kiya
Numbama neda dunne kaemati veela mata baha
Ai eda nodunne oya atin mata vaha
(Pasuthavenata epa
Boruwata handanna epa
Ada vindinna bari adare
Heta hoyannata epa...//)
Pavata pina ya node
Numbata nae ma age
Daenena da adare
Nuba hitin miya ede
Numbama neda dunne kaemati veela mata baha
Ai eda nodunne oya atin mata vaha
(Hita pathulata ka vede
Numba dunna duka hari vede
Eka digata taraha vevi
Api ekata hitiya aethi...//)
Pavata pina ya node
Numbata nae ma age
Daenena da adare
Nuba hitin miya ede
Mage hade madde obe adareta....වහ ගී පද
මගේ හදේ මැද්දේ ඔබෙ ආදරේට භවනක් සදා
ඒ භවනෙ නුඹ හිඳුවා ආදරේ කළා පෙරදා
කලකිරුමකුත් තියෙනවා නුඹ ඒක දන්නවා
ආදරෙයි රවටාලා මට වංචා කළා
දෑස් පේන මානේ මා රිදෙව්වත් තියා
නෑ කඳුළු දෑසේ තව වැටෙන්නට කියා
නුඹම නේද දුන්නේ කැමති වීලා මට බහා
ඇයි එදා නොදුන්නේ ඔය අතින් මට වහා
(පසුතැවෙන්නට එපා
බොරුවට හඬන්න එපා
අද විඳින්න බැරි ආදරේ
හෙට හොයන්නට එපා...//)
පවට පින යා නොදේ
නුඹට නෑ මා අගේ
දැනෙන දා ආදරේ
නුඹ හිතින් මිය ඇදේ
නුඹම නේද දුන්නේ කැමති වීලා මට බහා
ඇයි එදා නොදුන්නේ ඔය අතින් මට වහා
(හිත පතුලට කා වැදී
නුඹ දුන්නු දුක හරි වැඩී
එක දිගට තරහා වෙවී
අපි එකට හිටියා ඇතී...//)
පවට පින යා නොදේ
නුඹට නෑ මා අගේ
දැනෙන දා ආදරේ
නුඹ හිතින් මිය ඇදේ
මගේ හදේ මැද්දේ ඔබෙ ආදරේට....Performances of Waha
Cover versions, live performances, and reality-show contestant performances of “Waha” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverWaha Milinda Sandaruwan New Song 2019 | වහHD Video Team Balapitiya
▶CoverWaha (වහ) - Milinda Sandaruwan New Song 2019 | New Sinhala Songs 2019SL MUSIX OFFICIAL
▶CoverWaha (වහ) - Milinda Sandaruwan New Song 2019 | New Sinhala Songs 2019Ridma TV
▶CoverWaha (වහ) - Milinda SandaruwannaadaLK
▶CoverWaha (වහ) - Milinda Sandaruwan New Song 2019STUFF STUDIO
▶CoverWaha ( වහ ) Milinda sandaruwan new song 2019Dil Video Vision
▶CoverWaha (වහ) - Milinda Sandaruwan New Song 2019 | New Sinhala Songs 2019XTREAM Tunes
▶Cover⃟වහ - Waha [milinda sandaruwan]@slyakamod۞͢͠ ـٖٖ𓄂SL YAKA MOD ⎈
▶Coverඇයි එදා නොදුන්නෙ ඔය අතින් මට වහ Waha වහ Milinda Sandaruwan New Song 2019Prasanna Chanaka
▶CoverWaha (වහ) - Milinda Sandaruwan New Song 2019 | New Sinhala Songs 2019Ashi 😊
▶CoverWaha (වහ)_ Milinda Sandaruwan New Song 2019 _ New Sinhala Songs 2019varna TV
▶Coverවහ WAHA-MILINDA SADARUWAN NEW SONG 2019RD CREATIONS
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Waha LyricsWaha Lyrics Englishවහවහ ගීතයේ පද පෙළLyrics With TransliterationMilinda Sandaruwan SongsMilinda Sandaruwan LyricsSandaruwan LyricsChandana Walpola ComposerReRu Lyricist
