Nil Nethu Obe Lyrics by Milinda Sandaruwan
Nil Nethu Obe (නිල් නෙතු ඔබේ) is a Sinhala song sung by Milinda Sandaruwan. This page presents the Nil Nethu Obe lyrics in Sinhala script (නිල් නෙතු ඔබේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nil Nethu Obe |
|---|---|
| SINGER | Milinda Sandaruwan |
| VIEWS | 35 |
| UPDATED |
Nil Nethu Obe Lyrics
Nil nethu obe hadawatha mage
Kalabu yuge netha nima wune
Wilthera nowe mage hadawathe
Oya ran meeyuma pipune //
Nil nethu obe hadawatha mage
Kalabu yuge netha nima wune
Nimhima nowe senehe suwe
Me adarehi arume
Sansun sithe gambure sadi
Mata adaraya thibune
Nil nethu nil nethu nil nethu nil nethu
Miyulasi nethe adara sithe
Hemada suwada radune
Hithawanthiye pem wanthiye
Obamai mage hada sihine
Nil nethu nil nethu nil nethu nil nethu
Nil nethu obe .........
Nimhima nowe .........නිල් නෙතු ඔබේ ගී පද
නිල් නෙතු ඔබේ හදවත මගේ
කැළඹූ යුගේ නැත නිම වුණේ
විල්තෙර නොවේ මගේ හදවතේ
ඔය රන් මීයුම පිපුණේ //
නිල් නෙතු ඔබේ හදවත මගේ
කැළඹූ යුගේ නැත නිම වුණේ
නිම්හිම් නොවේ සෙනෙහේ සුවේ
මේ ආදරේහි අරුමේ
සන්සුන් සිතේ ගැඹුරේ සැදී
මට ආදරය තිබුණේ
නිල් නෙතු නිල් නෙතු නිල් නෙතු නිල් නෙතු
මියුලැසි නෙතේ ආදර සිතේ
හැමදා සුවඳ රැදුණේ
හිතවන්තියේ පෙම් වන්තියේ
ඔබමයි මගේ හද සිහිනේ
නිල් නෙතු නිල් නෙතු නිල් නෙතු නිල් නෙතු
නිල් නෙතු ඔබේ .........
නිම්හිම් නොවේ .........
Related Songs and Tags
Nil Nethu Obe LyricsNil Nethu Obe Lyrics Englishනිල් නෙතු ඔබේනිල් නෙතු ඔබේ ගීතයේ පද පෙළLyrics With TransliterationMilinda Sandaruwan SongsMilinda Sandaruwan LyricsSandaruwan Lyrics