Oba Nathi Mage Lowa Lyrics by Milinda Sandaruwan
Oba Nathi Mage Lowa (ඔබ නැති මගේ ලොව) is a Sinhala song sung by Milinda Sandaruwan. This page presents the Oba Nathi Mage Lowa lyrics in Sinhala script (ඔබ නැති මගේ ලොව ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Nathi Mage Lowa |
|---|---|
| SINGER | Milinda Sandaruwan |
| VIEWS | 20 |
| UPDATED |
Oba Nathi Mage Lowa Lyrics
Oba nathi mage lowa paalui semada, mata paalui semada
Nidi nathi me raya handawai sitha ma, oba handawai sitha ma
Mage heenaye mage jeewithe
(Oba weyi mage mulu jeewithe....//)
Oba nathi mage lowa paalui semada, mata paalui semada.....
(Turul wewee langin hitiya hati mata
Hinavewee horen balapu hati thaw
Mathak wewee hitin handana hati man
danney na oyaa.....//)
Mage heenaye mage jeewithe oba weyi mage mulu jeewithe....
(Kohe indan balan innawada oba
Mage handum ahan innawada thaw
Matath horen hitin handanawada
Kiyannako oyaa.....//)
Mage heenaye mage jeewithe oba weyi mage mulu jeewithe....
Oba nathi mage lowa paalui semada, mata paalui semada......ඔබ නැති මගේ ලොව ගී පද
ඔබ නැති මගේ ලොව පාළුයි සැමදා, මට පාළුයි සැමදා
නිදි නැති මේ රැය හඬවයි සිත මා, ඔබ හඬවයි සිත මා
මගේ හීනයේ මගේ ජීවිතේ
(ඔබ වෙයි මගේ මුළු ජීවිතේ....//)
ඔබ නැති මගේ ලොව පාළුයි සැමදා, මට පාළුයි සැමදා.....
(තුරුල් වෙවී ළඟින් හිටිය හැටි මට
හිනාවෙවී හොරෙන් බලපු හැටි තව
මතක් වෙවී හිතින් හඬන හැටි මං
දන්නේ නෑ ඔයා.....//)
මගේ හීනයේ මගේ ජීවිතේ ඔබ වෙයි මගේ මුළු ජීවිතේ....
(කොහේ ඉඳන් බලන් ඉන්නවද ඔබ
මගේ හැඬුම් අහන් ඉන්නවද තව
මටත් හොරෙන් හිතින් හඬනවද
කියන්නකෝ ඔයා.....//)
මගේ හීනයේ මගේ ජීවිතේ ඔබ වෙයි මගේ මුළු ජීවිතේ....
ඔබ නැති මගේ ලොව පාළුයි සැමදා, මට පාළුයි සැමදා......
Performances of Oba Nathi Mage Lowa
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Nathi Mage Lowa” on YouTube.
Cover Versions · 10
▶CoverOba Nathi Mage Lowa - Milinda Sandaruwan - www.music.lkMusic.lk
▶CoverOba Nathi Mage Lowa ( ඔබ නැති මගෙ ලොව ) - Milinda Sandaruwan New Song 2022 | New Sinhala Songs 2022CHABIYA MUSIC
▶CoverOba Nathi Mage Lowa-Milinda SandaruwanShamika Asanga
▶CoverOba Nathi Mage Lowa - Milinda SadaruwanI miSS yOu My HeaRt
▶CoverOba nathi mage lowa (ඔබ නැති මගෙ ලොව)G.G udugama
▶CoverOba Nathi Mage Lowa Milinda Sandaruwan www music lkSudaraka Madhushan Fernando
▶CoverOba Nathi Mage Lowa | ( ඔබ නැති මගෙ ලොව ) | WhatsApp Status video𝙎𝙖𝙣𝙟𝙪
▶CoverOba Nathi Mage Lowa Milinda Sadaruwan wwweTuneslkS.Nethu Apeksha
▶CoverOba Nathi Mage Lowa (ඔබ නැති මගේ ලොව) - Covered By Lelum Danidu.Lelum Danidu
▶CoverOba Nathi Mage Lowa (ඔබ නැති මගේ ලොව) Part 2 - Covered By Lelum Danidu.Lelum Danidu
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Nathi Mage Lowa LyricsOba Nathi Mage Lowa Lyrics Englishඔබ නැති මගේ ලොවඔබ නැති මගේ ලොව ගීතයේ පද පෙළLyrics With TransliterationMilinda Sandaruwan SongsMilinda Sandaruwan LyricsSandaruwan Lyrics