Saththai Raththarane

Song Details: Singer & Composer Information
Saththai Raththarane Lyrics in Sinhala (සත්තයි රත්තරනේ ගී පද) and English by Milinda Sandaruwan, written by Sajith V Chathuranga and composed by Prageeth Perera. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Saththai Raththarane
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
4

Saththai Raththarane Lyrics

Hadissiye ukas kala mage
Parissam keru adare
Dinen dina poli wi ibe
Sinna wi giyoth paduwe
Darannata bariwa duka hite
Methek kalayath jeewithe
Godanaguna sema de mage
Kadagena wateyi eka wele

(Saththai raththarane mata me athmayee
Athi wennath nathi wennath
Hitiye mata oba witarayine...//)

Sema hamuweemakama kelawara wenweema kiyala
Purudu keruwata obata behewin pin sidda wewa
Mage santhakaye mata thibena
Sampatha nathiuna pasuwa
Thawa na kisivak mage athare
Nathiwenna deyak watina

Saththai raththarane....//

Atha hitiyaath musa ahala lokaya kiyana
Wachanekinwath obata na man haniyak karala
Amathak karagannata hemada wera daruwath kochchara
Mathaketa enawa obe sinaha hema thissema wasthuwa

Saththai raththarane....//

සත්තයි රත්තරනේ ගී පද

හදිස්සියෙ උකස් කල මගේ 
පරිස්සම් කෙරූ ආදරේ 
දිනෙන් දින පොලී වී ඉබේ 
සින්න වී ගියොත් පාඩුවේ 
දරන්නට බැරිව දුක හිතේ 
මෙතෙක් කාලයත් ජීවිතේ 
ගොඩනැගුන සෑම දේ මගේ 
කඩාගෙන වැටෙයි එක වේලේ 

(සත්තයි රත්තරනේ මට මේ ආත්මයේ 
ඇති වෙන්නත් නැති වෙන්නත් 
හිටියේ මට ඔබ විතරයිනේ...//)

සෑම හමුවීමකම කෙලවර වෙන්වීම කියලා 
පුරුදු කෙරුවට ඔබට බෙහෙවින් පින් සිද්ද වේවා 
මගෙ සන්තකයේ මට තිබෙනා 
සම්පත නැතිවුන පසුව  
තව නෑ කිසිවක් මගෙ අතරේ 
නැතිවෙන්න දෙයක් වටින

සත්තයි රත්තරනේ....//

ඈත හිටියත් මුසා අහලා ලෝකයා කියනා 
වචනෙකින්වත් ඔබට නෑ මං හානියක් කරලා 
අමතක කරගන්නට හැමදා වෙර දරුවත් කොච්චර 
මතකෙට එනවා ඔබෙ සිනහා හැම තිස්සෙම වස්තුව  
 
සත්තයි රත්තරනේ....//

Frequently Asked Questions

Who sang Saththai Raththarane?

Milinda Sandaruwan performed Saththai Raththarane. Milinda Sandaruwan is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Saththai Raththarane lyrics?

The lyrics for Saththai Raththarane were written by Sajith V Chathuranga. Sajith V Chathuranga is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Saththai Raththarane?

Prageeth Perera composed the music for Saththai Raththarane. Prageeth Perera is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Saththai Raththarane complete lyrics?

You can find the complete Saththai Raththarane lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Saththai Raththarane?

Saththai Raththarane has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ සත්තයි රත්තරනේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ සත්තයි රත්තරනේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Saththai Raththarane LyricsSaththai Raththarane Song LyricsSaththai Raththarane Lyrics Englishසත්තයි රත්තරනේ Lyricsසත්තයි රත්තරනේ ගීතයේ පද පෙළLyrics With TransliterationMilinda Sandaruwan SongsMilinda Sandaruwan LyricsSandaruwan LyricsSandaruwan Song LyricsPrageeth Perera ComposerSajith V Chathuranga Lyricist
Comments & Discussion

Share your thoughts about "Saththai Raththarane" or discuss the lyrics with other music lovers.

Loading comments...