Dana Danath Lyrics by Thashmi Jayaweera
Dana Danath (දැන දැනත්) is a Sinhala song sung by Thashmi Jayaweera. This page presents the Dana Danath lyrics in Sinhala script (දැන දැනත් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dana Danath |
|---|---|
| SINGER | Thashmi Jayaweera |
| LYRICIST | Thashmi Jayaweera |
| COMPOSER | Thashmi Jayaweera |
| VIEWS | 330 |
| UPDATED |
Dana Danath Lyrics
Dena denath dura giya yali me man emi kiya
(Naave aiydo oyaa...//)
(Hemi himin mata langa veela oba giya sulangak veela...//)
E kaale mathakaya maa haa langa vela
Ridavuvaa aethi taram
Oba naave aiydo e bava dena denath
Ridavuvaa madido thavat
(Hemi himin mata langa veela oba giya sulangak veela...//)
Me paalu katharehi maa thani vela
Handuvaa iki gasath eya naesune obata pamanai ithin
Nae melovehi thav kenek
Miringuwak vee maawa ravatalaa
Nomaraa meruvaa maa aadaren velalaa
(Hemi himin mata langa veela oba giya sulangak veela...//)දැන දැනත් ගී පද
දැන දැනත් දුර ගියා යලි මෙ මං එමි කියා
(නාවේ ඇයිදෝ ඔයා...//)
(හෙමි හිමින් මට ලං වීලා ඔබ ගියා සුළඟක් වීලා...//)
ඒ කාලේ මතකය මා හා ලං වෙලා
රිදවූවා ඇති තරම්
ඔබ නාවේ ඇයිදෝ ඒ බව දැන දැනත්
රිදවූවා මදිදෝ තවත්
(හෙමි හිමින් මට ලං වීලා ඔබ ගියා සුළඟක් වීලා...//)
මේ පාළු කතරේහි මා තනි වෙලා
හැඬුවා ඉකි ගසත් එය නෑසුනේ ඔබට පමණයි ඉතිං
නෑ මෙලොවේහි තව කෙනෙක්
මිරිඟුවක් වී මාව රවටලා
නොමරා මැරුවා මා ආදරෙන් වෙලලා
(හෙමි හිමින් මට ලං වීලා ඔබ ගියා සුළඟක් වීලා...//)
Performances of Dana Danath
Cover versions, live performances, and reality-show contestant performances of “Dana Danath” on YouTube.
Cover Versions · 12
▶CoverDana Danath - Thashmi Jayaweera - www.Music.lkMusic.lk
▶CoverHemi Hemin Mata Lan weela | දැන දැනත් දුර ගියා | Dana danath dura giya | Covered By Maduu shankaMaduu Shanka
▶CoverHemi Hemin Mata Lan weela (දැන දැනත් දුර ගියා) - Covered By Maduu shankaMusic Network
▶CoverDana danath dura giya( දැන දැනත්)Mr lonely SL
▶CoverHemi Hemin Mata lanweela || හෙමි හෙම්න් මට ලංවීලා || Cover by || Thasmi jayaweeraLive Music Tv
▶CoverDana Danath – Hemi Hemin Mata Lanweela | Sachcha Version Cover | Emotional Sinhala SongSachcha ( සච්චා )
▶CoverHemi Hemin Mata Lanwela Ashen wife || හෙම් හෙම්න් මට ලංවීලා || Cover by || Ashen WifeLive Music Tv
▶CoverHemi Hemin Mata Lanweela || හෙමි හෙම්න් මට ලංවීලා || Cover by || Amodya NethminiLive Music Tv
▶Coverදැන දැනත් | Dana Danath Dura Giya | Thashmi Jayaweera | EDM Cover | Aurix Music | RemixAurix Music
▶CoverDana Danath (දැන දැනත්) - Rock Version | @rocksaamiROCK SAAMI
▶Coverදැන දැනත් Dana danath (හෙමි හෙමින් මට ලං වීලා) female coverKusum Siri
▶CoverDana danath (දැන දැනත්) [Thashmi Jayaweera] cover by Samanali Ama NakandalaSamanali Ama Nakandala
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dana Danath LyricsDana Danath Lyrics Englishදැන දැනත්දැන දැනත් ගීතයේ පද පෙළLyrics With TransliterationThashmi Jayaweera SongsThashmi Jayaweera LyricsJayaweera LyricsThashmi Jayaweera ComposerThashmi Jayaweera Lyricist