Oba Ma Peluda Nododa Handu Sitha Lyrics
“Oba ma peluda nododa handu sita” (ඔබ මා පෙලූදා නොදොඩා හැඬූ සිත), Oba Ma Peluda Nododa Handu Sitha (ඔබ මා පෙලූදා නොදොඩා හැඬූ සිත) lyrics: a Sinhala heartbreak song sung by Milton Mallawarachchi, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ඔබ මා පෙලූදා නොදොඩා හැඬූ සිත ගී පද.
| SONG | Oba Ma Peluda Nododa Handu Sitha |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 4 |
| UPDATED |
Oba Ma Peluda Nododa Handu Sitha Lyrics Singlish
(Oba ma peluda nododa handu sita
Ma ha sinasenava...//)
Ma ne kiyalala sanda iye navada
Naene sande naene
Ma ne kiyalala hiru aye nevide
Naene ire naene
Perase novudo dilenne
Ma ne kiyalala oba shoka vuvada
Naene lande naene
Ae ne kiyalala mama shoka vevida
Naene lande naene
Kavdo paraje labenne
Oba ma peluda nododa handu sita
(Ma ha sinasenava...//)ඔබ මා පෙලූදා නොදොඩා හැඬූ සිත ගී පද
(ඔබ මා පෙලූදා නොදොඩා හැඬූ සිත
මා හා සිනාසෙනවා...//)
මා නෑ කියාලා සඳ ඊයේ නාවද
නෑනේ සඳේ නෑනේ
මා නෑ කියාලා හිරු ආයේ නේවිද
නෑනේ ඉරේ නෑනේ
පෙරසේ නොව්දෝ දිලෙන්නේ
මා නෑ කියාලා ඔබ ශෝක වූවද
නෑනේ ළඳේ නෑනේ
ඈ නෑ කියාලා මම ශෝක වේවිද
නෑනේ ළඳේ නෑනේ
කව්දෝ පරාජේ ලබන්නේ
ඔබ මා පෙලූදා නොදොඩා හැඬූ සිත
(මා හා සිනාසෙනවා...//)
Related Songs and Tags
Oba Ma Peluda Nododa Handu Sitha LyricsOba Ma Peluda Nododa Handu Sitha Lyrics Englishඔබ මා පෙලූදා නොදොඩා හැඬූ සිතඔබ මා පෙලූදා නොදොඩා හැඬූ සිත ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics