Me Mai Gaha Yata Lyrics by Milton Mallawarachchi
Me Mai Gaha Yata (මේ මැයි ගහ යට) is a Sinhala song sung by Milton Mallawarachchi. The lyrics were written by Ajantha Ranasinghe. This page presents the Me Mai Gaha Yata lyrics in Sinhala script (මේ මැයි ගහ යට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me Mai Gaha Yata |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| LYRICIST | Ajantha Ranasinghe |
| VIEWS | 808 |
| UPDATED |
Me Mai Gaha Yata Lyrics
Me mai gaha yata dawask da
Vessata api unna
Rathu keta wage mai mal pipi pipi
Apata sewena dunna
Apata sewena dunna......
Mai mase eka sanda waruwaka
Seethala vehipoda wetena wele
Adara wiyowak sitin ebena sanda
Vehipoda se nethu kandulu sale
Vehipoda se nethu kandulu sale.....
Vehipoda wetunath issara wage
Mai mal pipunath ratha rathae
Apa dedenek netha ada ma pamanai
Mai gas sewene anduru pethe
Mai gas sewene anduru pethe.....මේ මැයි ගහ යට ගී පද
මේ මැයි ගහ යට දවසක් දා
වැස්සට අපි උන්නා
රතු කැට වාගේ මැයි මල් පිපි පිපි
අපට සෙවණ දුන්නා
අපට සෙවණ දුන්නා......
මැයි මාසේ එක සැන්ඳෑ වරුවක
සීතල වැහිපොද වැටෙන වෙලේ
ආදර වියෝවක් සිතින් එබෙන සඳ
වැහිපොද සේ නෙතු කඳුළු සැලේ
වැහිපොද සේ නෙතු කඳුළු සැලේ.....
වැහිපොද වැටුනත් ඉස්සර වාගේ
මැයි මල් පිපුණත් රතට රතේ
අප දෙදෙනෙක් නැත අද මා පමණයි
මැයි ගස් සෙවණේ අඳුරු පෙතේ
මැයි ගස් සෙවණේ අඳුරු පෙතේ.....Performances of Me Mai Gaha Yata
Cover versions, live performances, and reality-show contestant performances of “Me Mai Gaha Yata” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 2
Cover Versions · 12
▶Coverමේ මැයි ගහ යට | මිල්ටන් මල්ලවාරච්චි | Me Mai Gaha yata | Milton Mallawarachchi | Anime VideoTorana Music
▶Coverමේ මැයි ගහ යට | මිල්ටන් මල්ලවාරච්චි | Me Mai Gaha Yata | Milton MallawarachchiTorana Music
▶CoverMe Mai Gaha Yata (මේ මැයි ගහ යට) | Milton Mallawarachchi | මනෝපාරකට | @suduammiyaaසුදු අම්මියා - Sudu Ammiyaa (Sihini Andrea)
▶Coverමේ මැයි ගහ යට දවසක් දා | Me Mai Gaha Yata | Billy FernandoMusicVibe
▶CoverMe Mai Gaha Yata (Tsr Beats Remix)TSR BEATS
▶CoverMey mai gaha yata -මේ මැයි ගහ යට -මිල්ටන් මල්ලවඅාරච්චි -Milton MallawarachchiDr. Ajantha Ranasinghe Official
▶CoverMe Mai Gaha Yata - Milton MallawarachchiSinhala Songs
▶CoverMe May Gaha Yata (මේ මැයි ගහ යට) - Milton Mallawarachchi | Original Songs | PLAY LK MusicPlay LK Music
▶CoverMe Mai Gaha Yata | මේ මැයි ගහ යට | Nalin Perera | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverMe Mayi Gaha Yata (මේ මැයි ගහ යට) - Krishantha Erandaka | Sanuhare - සනුහරේ | Hiru TVSanuhare
▶CoverMey mai gaha yata -Milton Mallawarachchi මේ මැයි ගහ යට -මිල්ටන් මල්ලවඅාරච්චිDr. Ajantha Ranasinghe Official
▶CoverMe Mai Gaha yata | Sinhala Cover Song (2022) - Dilshan PeirisDilshan Peiris
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Mai Gaha Yata LyricsMe Mai Gaha Yata Lyrics Englishමේ මැයි ගහ යටමේ මැයි ගහ යට ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi LyricsAjantha Ranasinghe Lyricist



