Ada Heta Oba Ma Athahara Yana Bawa Lyrics by Milton Mallawarachchi
Ada Heta Oba Ma Athahara Yana Bawa (අද හෙට ඔබ මා අතහැර යන බව) is a Sinhala song sung by Milton Mallawarachchi. This page presents the Ada Heta Oba Ma Athahara Yana Bawa lyrics in Sinhala script (අද හෙට ඔබ මා අතහැර යන බව ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ada Heta Oba Ma Athahara Yana Bawa |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| VIEWS | 53 |
| UPDATED |
Ada Heta Oba Ma Athahara Yana Bawa Lyrics
Ada heta oba ma
Atha hera yana bawa
Dana gannata labuna
Rahasina mata asuna
Oba rawata netha oba hadawa netha
Dena dena ma nam weradi kale netha
Oba gena mata pudumai
Wenasata thathu nohengei
Ada heta oba ma....
Yomuwi wenathaka oba thani wu dina
Thaniyata sitiye ma pamanaki langa
Dan oba ma ridawa
Yali wenathaka bandila
Ada heta oba ma....අද හෙට ඔබ මා අතහැර යන බව ගී පද
අද හෙට ඔබ මා
අත හැර යන බව
දන ගන්නට ලැබුනා
රහසින් මට ඇසුනා
ඔබ රවටා නැත ඔබ හඬවා නැත
දැන දැන මා නම් වැරදි කලේ නැත
ඔබ ගැන මට පුදුමයි
වෙනසට තතු නොහැඟෙයි
අද හෙට ඔබ මා....
යොමුවී වෙනතක ඔබ තනි වූ දින
තනියට සිටියේ මා පමණකි ළඟ
දැන් ඔබ මා රිදවා
යලි වෙනතක බැඳිලා
අද හෙට ඔබ මා....Related Songs and Tags
Ada Heta Oba Ma Athahara Yana Bawa LyricsAda Heta Oba Ma Athahara Yana Bawa Lyrics Englishඅද හෙට ඔබ මා අතහැර යන බවඅද හෙට ඔබ මා අතහැර යන බව ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics