Pata Pata Gawila (Jeewithe Sarungale Wage Pawena) Lyrics by Milton MallawarachchiPriya Sooriyasena
Pata Pata Gawila (Jeewithe Sarungale Wage Pawena) (පාට පාට ගෑවිලා (ජීවිතේ සරුංගලේ වගේ පාවෙනා)) is a Sinhala song sung by Milton Mallawarachchi and Priya Sooriyasena. The lyrics were written by Somapala Leelananda, and the music is composed by Sarath Dasanayake. This page presents the Pata Pata Gawila (Jeewithe Sarungale Wage Pawena) lyrics in Sinhala script (පාට පාට ගෑවිලා (ජීවිතේ සරුංගලේ වගේ පාවෙනා) ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pata Pata Gawila (Jeewithe Sarungale Wage Pawena) |
|---|---|
| SINGER | Milton Mallawarachchi, Priya Sooriyasena |
| LYRICIST | Somapala Leelananda |
| COMPOSER | Sarath Dasanayake |
| VIEWS | 27 |
| UPDATED |
Pata Pata Gawila (Jeewithe Sarungale Wage Pawena) Lyrics
Chitrapataya: Aetin Aetata (1983)
Seetayi hariyata hima gaanayi
Kavuruth kavuruth mal gaanayi
Jeevithe sarungale wage paavenaa
Aakaase muhune raendilaa mal peti paa karanaa
Paata paata gaevilaa paata mal wage
Aeta aeta paavenaa sarungale wage
Loke apa vaeni tharunanne
Ekayi me lassana vanne
Aakahe kurullane vaage paavenaa
Aakaase mudune indalaa gee vel paa karanaa
Paata paata gaevilaa paata mal wage
Aeta aeta paavenaa sarungale wage
Nae nae apa nae miya yanne
Ekayi lova lassana vanne
Jeevithe sarungale wage paavenaa
Aakaase muhune raendilaa mal peti paa karanaa
Paata paata gaevilaa paata mal wage
Aeta aeta paavenaa sarungale wageපාට පාට ගෑවිලා (ජීවිතේ සරුංගලේ වගේ පාවෙනා) ගී පද
චිත්‍රපටය : ඈතින් ඈතට (1983)
සීතයි හරියට හිම ගානයි
කවුරුත් කවුරුත් මල් ගානයි
ජීවිතේ සරුංගලේ වගේ පාවෙනා
ආකාසේ මුහුනේ රැඳිලා මල් පෙති පා කරනා
පාට පාට ගෑවිලා පාට මල් වගේ
ඈත ඈත පාවෙනා සරුංගලේ වගේ
ලෝකේ අප වැනි තරුනන්නේ
ඒකයි මේ ලස්සන වන්නේ
ආකහේ කුරුල්ලනේ වාගේ පාවෙනා
ආකාසේ මුදුනේ ඉඳලා ගී වැල් පා කරනා
පාට පාට ගෑවිලා පාට මල් වගේ
ඈත ඈත පාවෙනා සරුංගලේ වගේ
නෑ නෑ අප නෑ මිය යන්නේ
ඒකයි ලොව ලස්සන වන්නේ
ජීවිතේ සරුංගලේ වගේ පාවෙනා
ආකාසේ මුහුනේ රැඳිලා මල් පෙති පා කරනා
පාට පාට ගෑවිලා පාට මල් වගේ
ඈත ඈත පාවෙනා සරුංගලේ වගේRelated Songs and Tags
Pata Pata Gawila (Jeewithe Sarungale Wage Pawena) LyricsPata Pata Gawila (Jeewithe Sarungale Wage Pawena) Lyrics Englishපාට පාට ගෑවිලා (ජීවිතේ සරුංගලේ වගේ පාවෙනා)පාට පාට ගෑවිලා (ජීවිතේ සරුංගලේ වගේ පාවෙනා) ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi LyricsSarath Dasanayake ComposerSomapala Leelananda Lyricist