Pera Eka Dawsaka Lyrics by Milton Mallawarachchi
Pera Eka Dawsaka (පෙර එක දවසක) is a Sinhala song sung by Milton Mallawarachchi. This page presents the Pera Eka Dawsaka lyrics in Sinhala script (පෙර එක දවසක ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pera Eka Dawsaka |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| VIEWS | 8 |
| UPDATED |
Pera Eka Dawsaka Lyrics
Pera eka dawaska sanda nathi sawasaka
Oba ma samugath iwuru thalawe
Yali apa hamuwewa
Yali apa hamuwewa
Ala hanguwm dena komala sinawen
Mage pathum lowa sasala kala se
Neela nuwan athi daela walin oya
Thawath lowak oba eliya kalawe
Pera eka dawaska sanda nathi sawasaka...
Ekama warak ho netha sanasannata
Ashawen ma oba desa balala
Ekama warak nowa eka horawak
Dahas warak ma manasin handuwa
Pera eka dawaska sanda nathi sawasaka...පෙර එක දවසක ගී පද
පෙර එක දවසක සඳ නැති සවසක
ඔබ මා සමුගත් ඉවුරු තලාවේ
යළි අප හමුවේවා
යළි අප හමුවේවා
ආල හැඟුම් දෙන කොමල සිනාවෙන්
මගේ පැතුම් ලොව සසල කලා සේ
නීල නුවන් ඇති දෑල වලින් ඔය
තවත් ලොවක් ඔබ එළිය කලාවේ
පෙර එක දවසක සඳ නැති සවසක...
එකම වරක් හෝ නෙත සනසන්නට
ආශාවෙන් මා ඔබ දෙස බලලා
එකම වරක් නොව එක හෝරාවක
දහස් වරක් මා මනසින් හැඬුවා
පෙර එක දවසක සඳ නැති සවසක...Performances of Pera Eka Dawsaka
Cover versions, live performances, and reality-show contestant performances of “Pera Eka Dawsaka” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverPera Eka Dawasaka Sada Nathi Sawasaka - Milton Mallawaarachchi | Best Of Milton MallawaarachchiStudio D&D
▶CoverPera Eka Dawasaka - Milton Mallawarachchi | පෙර එක දවසක - මිල්ටන් මල්ලවාරච්චිSri Tv
▶CoverPera eka dawasaka - පෙර එක දවසක - Milton Mallawarachchi - මිල්ටන් මල්ලවආරච්චිWorld music collection
▶CoverPera Eka Dawasaka | පෙර එක දවසක - Milton Mallawarachchi | Old Song | best sinhala SongGamage Creation
▶CoverPera Eka Dawasaka Sanda Nethi Dawasaka ~~ පෙර එක දවසක සඳ නැති සවසකSiththampawura ~~ සිත්තම් පවුර
▶CoverPera Eka Dawasaka I පෙර එක දවසක (DEEP VIBES REMAKE)SL Deep Vibes
▶CoverPera Eka Dawasaka (පෙර එක දවසක) - Milton Mallawarachchi | SINHALA ORIGINAL SONGS | PLAY LK MusicPlay LK Music
▶CoverPera Eka Dawasaka (පෙර එක දවසක) EDMDJ SHAMEE
▶Coverපෙර එක දවසක | Pera Eka Dawasaka| Raggae Sandu | Female Reggae VersionReggae Sandu
▶CoverPera eka dawasaka - Milton Mallawarachchi ( පෙර එක දවසක - මිල්ටන් මල්ලවාරච්චි )Asintha playlist
▶Coverපෙර එක දවසක | ගී එකතුව | Feedback Nonstop | මැල්සිරිපුර මාතා කලර් නයිට්VISHMI TV
▶Coverපෙර එක දවසක ( Pera Eka Dawasaka )Maha Gedara - මහ ගෙදර
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pera Eka Dawsaka LyricsPera Eka Dawsaka Lyrics Englishපෙර එක දවසකපෙර එක දවසක ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics

