Song Details: Singer & Composer Information
Leno Leno Lyrics in Sinhala (ලේනෝ ලේනෝ ගී පද) and English by Milton Mallawarachchi. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Leno Leno
👁️ VIEWS
4

Leno Leno Lyrics

Leno leno
Leni samagin tharageta wage
Ada ai me kan karachchale
Navasi gaha mudune

Kedelle herada numbage len puta
Keli sellame gihilla
Man athi dedi kala mage siyalu daruwon
Deepankare gihilla
Leno leno ....
Adannepa api kala dewal untath purudu wela
Leno ...

Nidahas suwanta agapaya dediwila
Nopene awadanam
Piyen piyata wasa napuru satha
Hangi rakina kurumaanam
Lono ....
Adannepa api kala harambe untath huruwewi
Lono ...

ලේනෝ ලේනෝ ගී පද

ලේනෝ ලේනෝ
ලේනි සමගින් තරගෙට වාගේ
අද ඇයි මේ කන් කරච්චලේ
නවසි ගහ මුදුනේ //

කැදැල්ලේ හැරදා නුඹගේ ලේන් පුතා
කෙලි සෙල්ලමේ ගිහින්
මං ඇති දැඩි කල මගේ සියළු දරුවෝ
දීපංකරේ ගිහින්
ලේනෝ ලේනෝ ....//
අඩන්නෙපා අපි කල දේවල් උන්ටත් පුරුදුවෙලා
ලේනෝ ... //

නිදහස් සුවඳට අගපය දැඩිවීලා
නොපෙනේ අවදානම්
පියෙන් පියට වස නපුරු සතා
හැංගි රකිනා කුරුමානම්
ලෝනෝ .... //
අඩන්නෙපා අපි කල හරඹේ උන්ටත් හුරුවේවි
ලෝනෝ ...

Frequently Asked Questions

Who sang Leno Leno?

Milton Mallawarachchi performed Leno Leno. Milton Mallawarachchi is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Leno Leno complete lyrics?

You can find the complete Leno Leno lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Leno Leno?

Leno Leno has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ලේනෝ ලේනෝ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ලේනෝ ලේනෝ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Leno Leno LyricsLeno Leno Song LyricsLeno Leno Lyrics Englishලේනෝ ලේනෝ Lyricsලේනෝ ලේනෝ ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi LyricsMallawarachchi Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Leno Leno" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Leno Leno" by Milton Mallawarachchi