Sanden Eha Lyrics by Milton Mallawarachchi
Sanden Eha (සඳෙන් එහා) is a Sinhala song sung by Milton Mallawarachchi. This page presents the Sanden Eha lyrics in Sinhala script (සඳෙන් එහා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanden Eha |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| VIEWS | 259 |
| UPDATED |
Sanden Eha Lyrics
Sanden ehaa kandu mudun ime
Himav thalaave thushaaraye
Nuwan aedi maa sitha dura paave
Aeya thani vu ee kudae paele...
Maa ee atheetae me maavathe
Raa paalu seethe laa meedume
Thani vee gewaa aa ee chaarikaave
Nosithu lesaee aae maa hamuvune...
Sanden ehaa kandu mudun ime...
Daethee velaelaa maa haa baendi
Daesee kathaavae yaavee raendi
Thanikama niwaa diviye paalu yaame
Pasudaa udae aae ven vee giye...
Sanden ehaa kandu mudun ime ...සඳෙන් එහා ගී පද
සඳෙන් එහා කඳු මුදුන් ඉමේ
හිමව් තලාවේ තුෂාරයේ
නුවන් ඇදී මා සිත දුර පාවේ
ඇය තනි වූ ඒ කුඩා පැලේ....
මා ඒ අතීතේ මේ මාවතේ
රෑ පාළු සීතේ ලා මීදුමේ
තනි වී ගෙවා ආ ඒ චාරිකාවේ
නොසිතූ ලෙසේ ඈ මා හමුවුණේ....
සඳෙන් එහා කඳු මුදුන් ඉමේ.../
දෑතේ වෙලීලා මා හා බැඳී
දෑසේ කතාවේ යාවී රැඳී
තනිකම නිවා දිවියේ පාළු යාමේ
පසුදා උදේ ඈ වෙන් වී ගියේ.....
සඳෙන් එහා කඳු මුදුන් ඉමේ .../
Performances of Sanden Eha
Cover versions, live performances, and reality-show contestant performances of “Sanden Eha” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowSanden Eha Kandu - සඳෙන් එහා කඳු | Sandasiri Samankumara | Hiru Star Season 04 | SUPER 30Kandu - කඳු
▶Reality ShowSanden Eha Kandu - සඳෙන් එහා කඳු | Sandasiri Samankumara | Hiru Star Season 04 | SUPER 30Kandu - කඳු
▶Reality ShowSanden Eha Kandu - සඳෙන් එහා කඳු | Sandasiri Samankumara | Hiru Star Season 04 | SUPER 30Kandu - කඳු
▶Reality ShowSanden Eha Kandu - සඳෙන් එහා කඳු | Sandasiri Samankumara | Hiru Star Season 04 | SUPER 30Kandu - කඳු
Live Performances · 1
Cover Versions · 12
▶CoverIwuru Thala + Sandalu Thale Oba + Sanden Eha - Janaka Krishantha (Milton Mallawarachchi Nonstop)covers lk
▶CoverSanden eha kandu Karoke / සඳෙන් එහා / Milton MallawarachchiTshan Entertainment Karaoke / Backing Track
▶CoverSanden Eha - Milton MallawarachchiSinhala Songs
▶CoverSanden Eha (සදෙන් එහා) / Milton Mallawarachchi / Kularatne Ariyawansa / Clarence WijewardenaJanith Liyanage
▶Coverසඳෙන් එහා - Sanden Eha | SET වෙන SET එකක් - Set වෙන රහටSET වෙන SET එකක්
▶Coverසඳෙන් එහා (Saden Eha)Island Vibe
▶CoverSanden eha by Milton MallawarachchiDebay MuZic
▶CoverSanden Eha | Milton MallawarachchiMusic Bar LK.
▶CoverSanden Eha Kandu | Lalith Ponnamperuma | Tribute To | Milton MallawarachchiChandima Live Music Collections 🎸 🎸
▶CoverBrandon with AccromA - Sanden Eha kandu _ සඳෙන් එහා (Cover)Mr and Mrs Fleming and AccromA live band
▶CoverSanden Eha | සඳෙන් එහා | Udyodini WeerasooriyaIromi Ariyaratne
▶CoverSanden aeha | සඳෙන් එහා | Milton Mallawarachchi @m.a.s.vmadushan.846M.A.S.V Madushan.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanden Eha LyricsSanden Eha Lyrics Englishසඳෙන් එහාසඳෙන් එහා ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics
