Sulange Pavi Lyrics by Milton Mallawarachchi
Sulange Pavi (සුලගේ පාවී) is a Sinhala song sung by Milton Mallawarachchi. This page presents the Sulange Pavi lyrics in Sinhala script (සුලගේ පාවී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sulange Pavi |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| VIEWS | 26 |
| UPDATED |
Sulange Pavi Lyrics
Sulage paavi aa vetha yaavi
Maa sithu sithum
Sihina vimaanen genaa….
Maa pathu pathum
Sihina vimaanen genaa maa sithu sithum
Paasaaledhi maa dihaa
Neth konin balaa
Ee kiyu rahas kathaa
Naa sabee une……
Gee pothehi maa liyu
Shoka geethaye
Ulpathayi obe nethin
Balu balum priyeසුලගේ පාවී ගී පද
සුලගේ පාවී ඈ වෙත යාවී
මා සිතූ සිතුම්
සිහින විමානෙන් ගෙනා….
මා පැතූ පැතුම්
සිහින විමානෙන් ගෙනා මා සිතූ සිතුම්
පාසැලේදී මා දිහා
නෙත් කොනින් බලා
ඒ කියූ රහස් කතා
නෑ සැබෑ උනේ……
ගී පොතේහි මා ලියූ
ශෝක ගීතයේ
උල්පතයි ඔබේ නෙතින්
බැලූ බැලුම් ප්‍රියේRelated Songs and Tags
Sulange Pavi LyricsSulange Pavi Lyrics Englishසුලගේ පාවීසුලගේ පාවී ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics