Ra Vee La Ai Me Ude Lyrics by Milton Mallawarachchi
Ra Vee La Ai Me Ude (රෑ වීලා ඇයි මේ උදේ) is a Sinhala song sung by Milton Mallawarachchi. The lyrics were written by Ajantha Ranasinghe, and the music is composed by Stanly Pieris. This page presents the Ra Vee La Ai Me Ude lyrics in Sinhala script (රෑ වීලා ඇයි මේ උදේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ra Vee La Ai Me Ude |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| LYRICIST | Ajantha Ranasinghe |
| COMPOSER | Stanly Pieris |
| VIEWS | 8 |
| UPDATED |
Ra Vee La Ai Me Ude Lyrics
Rae veelaa ey me ude //
Hada arunode
Oba giya mohote
Rae vaage paalui priye
Una panduru hevane oba nae ude
Rathu paata seelayen hadavuu lande
Vehibara veelaa mage hitha paalui
Rae veelaa ey me ude
Oba nena midule mal veta dige
Siriyaava nae priye venadaa vaage
Heta udaye ho oba enavado
Rae veelaa ey me ude .../
Mmm mmm mmm mmmmmm mm
Haa haa haa haahaha haa
He he he hehehe heරෑ වීලා ඇයි මේ උදේ ගී පද
රෑ වීලා ඇයි මේ උදේ //
හද අරුණෝදේ
ඔබ ගිය මොහොතේ
රෑ වාගේ පාළුයි ප්‍රියේ
උණ පඳුරු හෙවණේ ඔබ නෑ උදේ
රතු පාට සේලයෙන් හැඩවූ ලඳේ
වැහිබර වීලා මගෙ හිත පාළුයි
රෑ වීලා ඇයි මේ උදේ
ඔබ නේන මිදුලේ මල් වැට දිගේ
සිරියාව නෑ ප්‍රියේ වෙනදා වගේ
හෙට උදයේ හෝ ඔබ එනවාදෝ
රෑ වීලා ඇයි මේ උදේ .../
ම් ම් ම් ම්ම්ම් ම්
හා හා හා හාහාහ හා
හේ හේ හේ හේහේහෙ හේRelated Songs and Tags
Ra Vee La Ai Me Ude LyricsRa Vee La Ai Me Ude Lyrics Englishරෑ වීලා ඇයි මේ උදේරෑ වීලා ඇයි මේ උදේ ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi LyricsStanly Pieris ComposerAjantha Ranasinghe Lyricist