Dawasak Thiyewi Lyrics by Milton Mallawarachchi
Dawasak Thiyewi (දවසක් තියේවී) is a Sinhala song sung by Milton Mallawarachchi. This page presents the Dawasak Thiyewi lyrics in Sinhala script (දවසක් තියේවී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dawasak Thiyewi |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| VIEWS | 553 |
| UPDATED |
Dawasak Thiyewi Lyrics
davasak thiyevi venvunu oba ma
naevathath munagasena
kadulak thiyevi ma langa edhine
obe namin galana
natuven kadala mala visikala vilase
varadak naethath mata oba pitupae davase
valmath una ma asarana pem piyase
mata thama nodanae monava unado
apa dedenaata priye
davasak thiyevi venvunu oba ma
naevathath munagasena
kadulak thiyevi ma langa edhine
obe namin galana
hinaenava oba ma hadana davase
naelavenava oba ohu ha rasa pahase
ohutat labadi davasak mata vaage
mata thama nodanae monava unado
apa dedenaata priye
davasak thiyevi venvunu oba ma
naevathath munagasena
kadulak thiyevi ma langa edhine
obe namin galanaදවසක් තියේවී ගී පද
දවසක් තියේවී වෙන්වුණු ඔබ මා
නැවතත් මුණගැසෙනා
කදුලක් තියේවී මා ළඟ එදිනේ
ඔබේ නමින් ගලනා
නටුවෙන් කඩලා මල විසිකළ විලසේ
වරදක් නැතත් මට ඔබ පිටුපෑ දවසේ
වල්මත් උනා මා අසරණ පෙම් පියසේ
මට තාම නොදැනේ මොනවා උනාදෝ
අප දෙදෙනාට ප්‍රියේ
දවසක් තියේවී වෙන්වුණු ඔබ මා
නැවතත් මුණගැසෙනා
කදුලක් තියේවී මා ළඟ එදිනේ
ඔබේ නමින් ගලනා
හිනැහෙනවා ඔබ මා හඩනා දවසේ
නැළවෙනවා ඔබ ඔහු හා රස පහසේ
ඔහුටත් ලබාදී දවසක් මට වාගේ
මට තාම නොදැනේ මොනවා උනාදෝ
අප දෙදෙනාට ප්‍රියේ
දවසක් තියේවී වෙන්වුණු ඔබ මා
නැවතත් මුණගැසෙනා
කදුලක් තියේවී මා ළඟ එදිනේ
ඔබේ නමින් ගලනාPerformances of Dawasak Thiyewi
Cover versions, live performances, and reality-show contestant performances of “Dawasak Thiyewi” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶CoverAmal Perera_අමල් පෙරේරා_Dawasak Thiyewi_දවසක් තියේවිMixed Music
▶CoverDawasak Thiyewi-Milton Mallawaarachchi දවසක් තියේවි - මිල්ටන් මල්ලවඅාරච්චිDr. Ajantha Ranasinghe Official
▶CoverDawasak Thiyewee - Milton Mallawara | දවසක් තියේවී - මිල්ටන් මල්ලවාරච්චිSri Tv
▶CoverDawasak Thiyewi (දවසක් තියේවි) Amal Perera and Lalith PonnampeumaSuresh Maliyadde
▶CoverDawasak Thiyevi - දවසක් තියේවි - Aura Covercinemaworkz
▶CoverDawasak Thiyewi දවසක් තියේවී වෙන්වුණු ඔබ මා Amal PereraSL Music Covers
▶CoverDawasak Thiyewi - Milton Mallawarachchi (cover by Oshini Herath)Oshini Herath
▶CoverDawasak Thiyewi ....දවසක් තියේවී වෙන්වුණු ඔබ මා නැවතත් මුණගැසෙනාTRAVAIL RELATIONSHIP 🌳🌱
▶Coverදවසක් තියේවී වෙන්වුණු ඔබ මා නැවතත් මුණගැහෙනාTinka
▶CoverDawasak ThiyewiAjantha Ranasinghe - Topic
▶CoverDawasak Thiyevee Wenunu Oba Maa - Milton Mallawarachchi.mahahura1
▶CoverDawasak Thiyewi (දවසක් තියේවි) Cover by Sriyan NilanjanaSriyan Nilanjana
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dawasak Thiyewi LyricsDawasak Thiyewi Lyrics Englishදවසක් තියේවීදවසක් තියේවී ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics

