Atha Epita Dura Akase Lyrics
“Aeta epita dura aakaase //” (ඈත එපිට දුර ආකාසේ //): Atha Epita Dura Akase (ඈත එපිට දුර ආකාසේ) lyrics, a Sinhala love song sung by Milton Mallawarachchi, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is ඈත එපිට දුර ආකාසේ ගී පද, and many know it simply as Aeta epita.
| SONG | Atha Epita Dura Akase |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 47 |
| UPDATED |
Atha Epita Dura Akase Lyrics Singlish
Aeta epita dura aakaase //
Walaakulu walin midi bala ebila aedi //
Swarna warna taruwath dilise
Aeta epita dura aakaase
Mage daese aaloke deelaa
Uthurawi ee rashmi maalaa //
Purawanna me paalu jeewe //
Paayanna ran taarakaawa //
Aeta epita ....
Raamenma dahawal mululle
Ee taruwa hinahee nidaelle //
Mage jeewithe mal kaedelle //
Dilise h nonimi thurulle //
Aeta epita ..ඈත එපිට දුර ආකාසේ ගී පද
ඈත එපිට දුර ආකාසේ //
වළාකුළු වලින් මිදී බලා එබිලා ඇදී //
ස්වර්ණ වර්ණ තරුවත් දිලිසේ
ඈත එපිට දුර ආකාසේ
මගේ දෑසේ ආලෝකේ දීලා
උතුරාවි ඒ රශ්මි මාලා //
පුරවන්න මේ පාළු ජීවේ //
පායන්න රන් තාරකාවේ //
ඈත එපිට ....
රෑමෙන්ම දහවල් මුලුල්ලේ
ඒ තරුව හිනැහේ නිදැල්ලේ //
මගේ ජීවිතේ මල් කැදැල්ලේ //
දිලිසේ හ් නොනිමි තුරුල්ලේ //
ඈත එපිට ..
Performances of Atha Epita Dura Akase
Cover versions, live performances, and reality-show contestant performances of “Atha Epita Dura Akase” on YouTube.
Cover Versions · 12
▶CoverEtha Epita Dura Akase - Milton Mallawarachchi (ඈත එපිට දුර ආකාසේ - මිල්ටන් මල්ලවාරච්චි)Kirula Radio
▶CoverEatha Epita Dura AkaseKarunaratne Abeysekera - Topic
▶Coverඈත එපිට දුර ආකාසේ....Rohan Wijesinghe
▶CoverEtha epita dura akase - Milton Mallawarachchi / ඈත එපිට දුර ආකාසේ/මිල්ටන් මල්ලවාරච්චි - sinhala sonSL SONG
▶Coverඈත එපිට දුර ආකාසේ••• °°○○°°▪▪Rohan Wijesinghe
▶Coverඈත එපිට දුර ආකාසේමලී 💙🧡
▶CoverAtha Epita Dura Akase | ඈත එපිට දුර ආකාසේ | Milton Mallawarachchi | cover by Dharmadasa LKDharmadasa LK
▶CoverAtha Epita Dura Akase ඈත එපිට දුර ආකාසේ Milton MallawarachchiSinhala Sindu -සිංහල සින්දු
▶Coverඈත එපිට දුර ආකාසේ..Rohan Wijesinghe
▶Coverඈත එපිට දුර ආකාසේ. ලස්සන සිංදුවක්.. Beautiful songsOLD SINHALA SONGS
▶CoverAtha Epita Dura Akase - ඈත එපිට දුර ආකාසේ - Ninnada 2019Wijayananda Ranasinghe
▶CoverAtha Epita Dura Akase | ඈත එපිට දුර ආකාසේ | Milton Mallawarachchi | cover by Dharmadasa LKDharmadasa LK
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Atha Epita Dura Akase LyricsAtha Epita Dura Akase Lyrics Englishඈත එපිට දුර ආකාසේඈත එපිට දුර ආකාසේ ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics