Ma Ha Senehasa Pala Lyrics by Milton Mallawarachchi
Ma Ha Senehasa Pala (මා හා සෙනෙහස පාලා) is a Sinhala song sung by Milton Mallawarachchi. The lyrics were written and the music composed by Clarence Wijewardena. This page presents the Ma Ha Senehasa Pala lyrics in Sinhala script (මා හා සෙනෙහස පාලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ma Ha Senehasa Pala |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| LYRICIST | Clarence Wijewardena |
| COMPOSER | Clarence Wijewardena |
| VIEWS | 197 |
| UPDATED |
Ma Ha Senehasa Pala Lyrics
Maa haa senehasa paalaa
Aya maa haa sitha bandunaa
Senasimak sithata daaneelaa
Pirunaa se mata daenunaa
Maa haa senehasa paalaa .../
Aavaa soyaalaa obe aadare
Nae maa thaewenne soyaalaa sene
Sihinen raeae dutuwaa priye
Sihinen raeae dutuwaa priye
Dedenaa baendi aadare
Maa haa senehasa paalaa .../
Obatai kiyaalaa geeyak liyaa
Eya maa gayannam dinayak soyaa
Paethuman sithee ithiree yathee
Dedenaa baendi aadare
Maa haa senehasa paalaa ...//මා හා සෙනෙහස පාලා ගී පද
මා හා සෙනෙහස පාලා
ඇය මා හා සිත බැඳුනා
සැනසීමක් සිතට දැනීලා
පිරුනා සේ මට දැනුනා
මා හා සෙනෙහස පාලා .../
අාවා සොයාලා ඔබේ අාදරේ
නෑ මා තැවෙන්නේ සොයාලා සෙනේ
සිහිනෙන් රැයේ දුටුවා ප්‍රියේ
සිහිනෙන් රැයේ දුටුවා ප්‍රියේ
දෙදෙනා බැදී අාදරේ
මා හා සෙනෙහස පාලා .../
ඔබටයි කියාලා ගීයක් ලියා
එය මා ගයන්නම් දිනයක් සොයා
පැතුමන් සිතේ ඉතිරී යතේ
දෙදෙනා බැඳී අාදරේ
මා හා සෙනෙහස පාලා ...//Performances of Ma Ha Senehasa Pala
Cover versions, live performances, and reality-show contestant performances of “Ma Ha Senehasa Pala” on YouTube.
Cover Versions · 12
▶CoverMa Ha Senehasa Pala (මා හා සෙනෙහස පාලා) - Ranil Mallawarachchi & Pavan Mallawarachchi | Jaana - ජානJaana
▶CoverMa Ha Senehasa Pala - Milton Mallawaarachchi | Best Of Milton MallawaarachchiStudio D&D
▶CoverMa Ha Senehasa Pala (මා හා සෙනෙහස පාලා) -Bathiya Jayakody | Sanuhare - සනුහරේ | Hiru TVSanuhare
▶CoverRanil mallwaarachchi with Flashback | රනිල් මල්ලවආරච්චි සමඟ ෆ්ලශ් බැක් | මා හා සෙනෙහස පාලානිRA Music
▶CoverMa Ha Senehasa Pala - Jayathilaka Withanarachchi | Purple Range - Weerangula 2019Ganga Video Team
▶CoverMA HA SENEHASA PALA (Original) by Milton Mallawarachchi | මා හා සෙනෙහස පාලා - මිල්ටන් මල්ලවාරච්චිADASSURIGEI NIMAL DAYARATHNE
▶CoverMa Ha Senehasa Pala (මා හා සෙනෙහස පාලා) - Ranil Mallawarachchi & Pavan Mallawarachchi | Jaana - ජානJaana
▶Coverමා හා සෙනෙහස පාලා (Ma Ha Senehasa Pala) - Milton Mallawarachchi | Reggae SaamiReggae Saami
▶CoverMa Ha Senehasa Pala - Milton Mallawaarachchi | Best Of Milton MallawaarachchiGee - ගී
▶CoverMa ha senehasa pala - Milton Mallawarachchi | මා හා සෙනෙහස පාලා - මිල්ටන් මල්ලවආරච්චිRD Entertainments
▶Coverma ha senehasa pala/මා හා සෙනෙහස පාලා(original)/million mallawarachchi/clarence wijewardana(Ly&MuSupun chamara
▶Coverමා හා සෙනෙහස පාලා . මිල්ටන් මල්ලවාරච්චි . Ma ha senehasa pala .Milton MallawarachchiMelody Town
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ma Ha Senehasa Pala LyricsMa Ha Senehasa Pala Lyrics Englishමා හා සෙනෙහස පාලාමා හා සෙනෙහස පාලා ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi LyricsClarence Wijewardena ComposerClarence Wijewardena Lyricist