Awasan Satana Lyrics by Sanuka Wickramasinghe
Awasan Satana (අවසන් සටන) is a Sinhala song sung by Sanuka Wickramasinghe. The lyrics were written by Manuranga Wijesekara. This page presents the Awasan Satana lyrics in Sinhala script (අවසන් සටන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Awasan Satana |
|---|---|
| SINGER | Sanuka Wickramasinghe |
| LYRICIST | Manuranga Wijesekara |
| COMPOSER | Sanuka Wickramasinghe |
| VIEWS | 175 |
| UPDATED |
Awasan Satana Lyrics
avasan varata kala pem satana langa ma peradune
avasan vasara ma ha gewwa pema avasan vune
sarasavi uyana taniwu dineka ma ehi tani vune
windi pem suwada mahaweli iwura langa mihidan kale..
numba ha gewwa mohotaka suwaya hanthanata wedi
ginigath hadata raagi suwada dalu damma nithi
warahan nomathi adara giya numba gayuwe bandi
numba kala pemata ma dun dukama dan ma windwami..
avsan varata....
malwara nakatha weradi unna aya ha ma bandi
sanwara sasara langa ma niraya mew bawa ma dani
pujasanaya se ma dutuwa numbatama erehi wi
tawa mal pipena thuru langa unna kalaya weraduni
avsan varata....අවසන් සටන ගී පද
අවසන් වරට කළ පෙම් සටන ළඟ මා පැරදුනේ
අවසන් වසර මා හා ගෙව්ව පෙම අවසන් වුනේ
සරසවි උයන තනිවූ දිනෙක මා එහි තනි වුනේ
විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළේ..//
නුඹ හා ගෙව්ව මොහොතක සුවය හන්තානට වැඩි
ගිනිගත් හදට රාගී සුවඳ දළු දැම්මා නිති
වරහන් නොමැති ආදර ගීය නුඹ ගැයුවේ බැඳි
නුඹ කළ පෙමට මා දුන් දුකම දැන් මා විඳවමි..//
අවසන් වරට....
මල්වර නැකත වැරදී උන්න ඇය හා මා බැඳි
සංවර සසර ළඟ මා නිරය මැව් බව මා දනී
පූජාසනය සේ මා දුටුව නුඹටම එරෙහි වී
තව මල් පිපෙන තුරු ළඟ උන්න කාලය වැරදුනි//
අවසන් වරට....Performances of Awasan Satana
Cover versions, live performances, and reality-show contestant performances of “Awasan Satana” on YouTube.
Reality Show Performances · 9
▶Reality ShowSithum Anupama | Awasan Satana (අවසන් සටන) | Blind Auditions | The Voice Teens Sri LankaSithum Anupama
▶Reality ShowAnupama Gunathilake | Awasan Satana (අවසන් සටන) | The Knockouts | The Voice Sri LankaAnupama Gunathilake
▶Reality ShowAwasan Satana (අවසන් සටන) | Upeka Rukshan | Dream Star Season 11 | TV DeranaUpeka Rukshan
▶Reality ShowEranga & Gishan | Awasan Satana (අවසන් සටන) | The Battles | The Voice Sri LankaEranga & Gishan
▶Reality ShowKavinda Ranaraja | Awasan Satana (අවසන් සටන) | Knockouts - Ranking Chairs | The Voice Sri LankaKavinda Ranaraja
▶Reality ShowAwasan Satana (අවසන් සටන) | Upeka Rukshan | Dream Star Season 11 | TV DeranaUpeka Rukshan
▶Reality ShowAwasan Satana - අවසන් සටන | Kanishka Abeysinghe Hiru Star Season 3 | Episode 16Sanuka Wickramasinghe
▶Reality ShowAwasan Satana - අවසන් සටන | Tharindu Hettiarachchi | Hiru Star - Season 04 | EPISODE 16 | Hiru TVTharindu Hettiarachchi
▶Reality ShowAwasan Satana (අවසන් සටන) Brian Hanks | Dream Star Season 12 | TV DeranaBrian Hanks
Cover Versions · 9
▶CoverAwasan Satana | අවසන් සටන | Sanuka Wickramasinghe | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverSANUKA - Awasan Satana (අවසන් සටන) Official Karoke Music VideoKaroke Songs Sinhala
▶CoverAwasan Satana ( අවසන් සටන ) | Cover Version by Miyuru Somarathnecolourtv srilanka
▶CoverAwasan Satana (අවසන් සටන) cover by | Rashmitha AbhishekaRashmitha Abhisheka
▶CoverSANUKA- Awasan Satana (අවසන් සටන) Violin Cover.Mahela Violin
▶CoverAwasan Satana (අවසන් සටන) Cover By Adithya Bandara | Original by Sanuka WickramasingheAdithya Bandara
▶CoverSANUKA - Awasan Satana (අවසන් සටන) - Cover By UDULA AdhikarinayakaUdula Adhikarinayaka
▶Coversl music lovers - Awasan Satana / අවසන් සටන SANUKA WICKRAMASINGHE 8DSL Music Lovers
▶CoverAwasan Satana (අවසන් සටන) [ 8D Musics ] - SANUKA8D Music Studio
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Awasan Satana LyricsAwasan Satana Lyrics Englishඅවසන් සටනඅවසන් සටන ගීතයේ පද පෙළLyrics With TransliterationSanuka Wickramasinghe SongsSanuka Wickramasinghe LyricsWickramasinghe LyricsSanuka Wickramasinghe ComposerManuranga Wijesekara Lyricist