Sihine Lyrics by Sanuka Wickramasinghe
Sihine (සිහිනේ) is a Sinhala song sung by Sanuka Wickramasinghe. The lyrics were written by Gihan Rodrigo, and the music is composed by Pasan Liyanage. This page presents the Sihine lyrics in Sinhala script (සිහිනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sihine |
|---|---|
| SINGER | Sanuka Wickramasinghe |
| LYRICIST | Gihan Rodrigo |
| COMPOSER | Pasan Liyanage |
| VIEWS | 15 |
| UPDATED |
Sihine Lyrics
Sihine situvam sita pura ande
Samanala rata paheya mavana pathum sulange
(Piyambala oba enna suba sihine...//)
Mulu diviyema sathuta dothin dara
(Mage venna oba vasanawa...//)
Suvandin pawa hita nalavana
Nethangin bala hita gena giya
Daesin ma musapath kala
(Mage sihina gethtam hada vela
Samanal viye suva visiruna...//)
(Mulu diviyema sathuta dothin dara
Mage venna oba vasanawa
Mage venna oba vasanawa...//)
Sihine situvam....සිහිනේ ගී පද
සිහිනේ සිතුවම් සිත පුරා ඇඳේ
සමනල රටා පැහැය මවනා පැතුම් සුළඟේ
(පියඹලා ඔබ එන්න සුබ සිහිනේ...//)
මුළු දිවියෙම සතුට දෝතින් දරා
(මගෙ වෙන්න ඔබ වාසනා...//)
සුවඳින් පවා හිත නළවනා
නෙතඟින් බලා හිත ගෙන ගියා
දෑසින් මා මුසපත් කළා
(මගේ සිහින ගෙත්තම් හැඩ වෙලා
සමනල් වියේ සුව විසිරුණා...//)
(මුළු දිවියෙම සතුට දෝතින් දරා
මගෙ වෙන්න ඔබ වාසනා
මගේ වෙන්න ඔබ වාසනා...//)
සිහිනේ සිතුවම්....Related Songs and Tags
Sihine LyricsSihine Lyrics Englishසිහිනේසිහිනේ ගීතයේ පද පෙළLyrics With TransliterationSanuka Wickramasinghe SongsSanuka Wickramasinghe LyricsWickramasinghe LyricsPasan Liyanage ComposerGihan Rodrigo Lyricist