Ciao Malli LyricsbySanuka Wickramasinghe
Ciao Malli Lyrics in Sinhala (චාඕ මල්ලි ගී පද) and English by Sanuka Wickramasinghe, written by Manuranga Wijesekara and composed by Sanuka Wickramasinghe. This page includes the Sinhala lyrics and English transliteration. Ciao Malli is a Sinhala song performed by Sanuka Wickramasinghe with lyrics penned by Manuranga Wijesekara. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Ciao Malli |
|---|---|
| SINGER | Sanuka Wickramasinghe |
| LYRICIST | Manuranga Wijesekara |
| COMPOSER | Sanuka Wickramasinghe |
| VIEWS | 116 |
| UPDATED |
Ciao Malli Lyrics
Masa ekayi davas tunayi muhuden nam
Bottuwen Italiyata awe man
Deshanshaya wenas wune ehedi dan
Signorina umba hinda meruna man.......
Anatha wu wele kunatu sagare
Kasi nisa api windewwa
Itali bodare panna kandu dige
Kolayak hewwa para pura
Chao malle gammata Itali awa
Chao malle hangan indahita anduwa
Chao malle ammava balanna yanawa
Chao malle.......
Bhashawath purudu wuna thaniyen man
Dawalta wada ratath wada vitarayi dan
Milano wala show thibunoth yanawa man
Sanuka ekka selfiyakuth gahuwa ban......
Anatha wu wele......
Signorina oya ekka biwwe margarita
Man game hitiya kale padde hire ekata ata
Ape eha gedara Neetage dota tamai Rita
Me math ekka panala gihilla rata na parata
Salli taraha wela matama thibba sarata buta
Ithin bottuwata salli gewwe ukas karala ata
Maha muhuda madde uyan kawe karawala ban katta
Umba danne na man kapu katta mage Signorina......
Anatha wu wele......චාඕ මල්ලි ගී පද
මාස එකයි දවස් තුනයි මුහුදෙන් නම්
බෝට්ටුවෙන් ඉතාලියට ආවේ මං
දේශාංශය වෙනස් වුනේ එහෙදි දැන්
සිඤ්ඤොරිනා උඹ හින්දා මැරුණා මං.......
අනාත වූ වෙලේ කුණාටු සාගරේ
කාසි නිසා අපි විඳෙව්වා
ඉතාලි බෝඩරේ පැන්නා කඳු දිගේ
කොළයක් හෙව්වා පාර පුරා
චාඕ මල්ලේ ගැම්මට ඉතාලි ආවා
චාඕ මල්ලේ හංගන් ඉඳහිට ඇඬුවා
චාඕ මල්ලේ අම්මව බලන්න යනවා
චාඕ මල්ලේ.......
භාෂාවත් පුරුදු වුණා තනියෙන් මං
දවල්ට වැඩ රෑටත් වැඩ විතරයි දැන්
මිලානෝ වල ෂෝ තිබුණොත් යනවා මං
සනුක එක්ක සෙල්ෆියකුත් ගැහුවා බං......
අනාත වූ වෙලේ......
සිඤ්ඤොරිනා ඔයා එක්ක බිව්වේ මාගරීටා
මං ගමේ හිටිය කාලේ පැද්දේ හයර් එකට ආටා
අපේ එහා ගෙදර නීටාගේ ඩෝටා තමයි රීටා
මේ මාත් එක්ක පැනලා ගිහින් රෑට නෑ පරාටා
සල්ලි තරහා වෙලා මටම තිබිබා සැරට බූටා
ඉතිං බෝට්ටුවට සල්ලි ගෙව්වේ උකස් කරලා ආටා
මහ මුහුද මැද්දේ උයන් කෑවේ කරවල බං කට්ටා
උඹ දන්නේ නෑ මං කාපු කට්ට මගේ සිඤ්ඤොරිනා......
අනාත වූ වෙලේ......
Related Songs and Tags
Ciao Malli LyricsCiao Malli Lyrics Englishචාඕ මල්ලිචාඕ මල්ලි ගීතයේ පද පෙළLyrics With TransliterationSanuka Wickramasinghe SongsSanuka Wickramasinghe LyricsWickramasinghe LyricsSanuka Wickramasinghe ComposerManuranga Wijesekara Lyricist