Singali None Lyrics by Sanuka Wickramasinghe
Singali None (සිංගලි නෝනේ) is a Sinhala song sung by Sanuka Wickramasinghe. The lyrics were written by Sunil Ariyarathna, and the music is composed by Rohana Weerasinghe. This page presents the Singali None lyrics in Sinhala script (සිංගලි නෝනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Singali None |
|---|---|
| SINGER | Sanuka Wickramasinghe |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 40 |
| UPDATED |
Singali None Lyrics
Chitrapataya: Vijayaba Kollaya (2019)
Singali None Singali None
Eyu Kare Kasa
Portha Ninkare Orthaninakare
Figanamasda.. None Figa Namasda
None Figa Namasda
Singali None
Lankavata Baila Gena Apiyi Parangi None
Viyola Ravikinnya Gena Apiyi Parangiyi
Pan Kaka Vain Bibi Natana Parangi
None Genu Nethoth Pana Nahagena Ape Parangi
Singali None Singali None....
Thappa Kalisam Sithaasi Sinyo
Themparadu Manyokka
Polsambola Pikudu Baldi
Arumosam Kompannya
Bottam Pastam Thuppahi Kasada
Rambutan Keju Pipinnya
Koppa Pirisi Thatchi Pochchi
Alugusteru Rathinnya
Yakada Hatta Yakada Thoppi Dapu Parangi
None Gove Indan Kolomthotata Awe Parangi
Kavadahari Rata Dala Giyath Parangi
None Hangi Hangi Hemathanakama Idi Parangi
Singali None Singali None....සිංගලි නෝනේ ගී පද
චිත්‍රපටය : විජයබා කොල්ලය (2019)
සිංගලි නෝනේ සිංගලි නෝනේ
එයු කරේ කසා
පොර්තා නින්කරේ ඔර්තානින්කරේ
ෆිගානමස්දා.. නෝනේ ෆිගා නමස්දා
නෝනේ ෆිගා නමස්දා
සිංගලි නෝනේ
ලංකාවට බයිලා ගෙනා අපියි පරංගී නෝනේ
වියෝල රවිකිඤ්ඤා ගෙනා අපියි පරංගියි
පාන් කකා වයින් බිබී නටන පරංගී
නෝනේ ගෑණු නැතොත් පණ නහගෙන අපේ පරංගී
සිංගලි නෝනේ සිංගලි නෝනේ....
තාප්ප කලිසම් සිතාසි සිඤ්ඤෝ
තෙම්පරාදු මඤ්ඤොක්කා
පොල්සම්බෝල පීකුදු බාල්දි
අරුමෝසම් කොම්පඤ්ඤා
බොත්තම් පස්තම් තුප්පහි කසාද
රඹුටන් කේජු පිපිඤ්ඤා
කෝප්ප පීරිසි තාච්චි පෝච්චි
අලුගුස්තේරු රතිඤ්ඤා
යකඩ හැට්ට යකඩ තොප්පි දාපු පරංගී
නෝනේ ගෝවේ ඉඳන් කොළොම්තොටට අවේ පරංගී
කවදාහරි රට දාලා ගියත් පරංගී
නෝනේ හැංගි හැංගි හැමතැනකම ඉදී පරංගී
සිංගලි නෝනේ සිංගලි නෝනේ....Performances of Singali None
Cover versions, live performances, and reality-show contestant performances of “Singali None” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 3
▶LiveSingali None (සිංගලි නෝනේ) | Vijayaba Kollaya live performance 72nd Independence CelebrationAkila Bambarendage
▶LiveSingali None | සිංගලි නෝනේ | Sanuka Wickramasinghe | Acharya 2019 Live in Concert | ආචාර්‍ය 2019Live Events Sri Lanka
▶Liveසිංගලි නෝනේ Singali none | Annual concert 2022 - JAYAMINA KIDS PRE SCHOOLJAYAMINA KIDS PRE SCHOOL
Cover Versions · 12
▶Cover⃟Singali none - සිංගලි නෝනේ[Sanuka wickramasinghe]@slyakamod ۞͢͠ ـٖٖ𓄂SL YAKA MOD ⎈
▶CoverSingali None සිංගලි නෝනේ | Vijayaba Kollaya OST | Sanuka Wickramasinghe1080pHSL MUSIC 🎸
▶CoverSingali none and Omari latha dance cover (සිංගලි නෝනේ , ඔමරිලතා).Faculty of medicine, peradeniya.Oshan Punchihewa
▶CoverSINGALI NONE - Vijayaba Kollaya - Shanuka Wikramasinha | සිංගලි නෝනේ - සනුක වික්‍රමසිංහChandu Haputhanthri
▶CoverSingali None Song - Sanuka Wickramasinghe -Chipmunk Version - Vijayaba kollayaonlyplanes
▶CoverSingali None (සිංගලි නෝනා) Janaka WickramasingheJANAKA WICKRAMASINGHE
▶Coverසිංගලි නෝනේ | Singali None (Vijayaba Kollaya Movie Song) | Sanuka WickramasingheLIVE Sri Lanka Acoustic
▶CoverSingali None Alvin Voice(සිංගලි නෝනේ)_Sanuka Wickramasinghe New Song | NEw sinhala Song 2019varna TV
▶CoverSingali None (සිංගලි නොනේ)Gayanath Perera
▶CoverSANUKA - Singali None (සිංගලි නෝනේ) Vijayaba Kollaya Film Song | විජයබා කොල්ලය චිත්‍රපට ගීතයNANOBOT CYBER WORLD
▶CoverSingali none # සිංගලි නෝනේ // ඒයු කරේ කසාMEERA MEDIA
▶Coverසිංගලි නෝනේ .....Teaching and Learning Experience
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Singali None LyricsSingali None Lyrics Englishසිංගලි නෝනේසිංගලි නෝනේ ගීතයේ පද පෙළLyrics With TransliterationSanuka Wickramasinghe SongsSanuka Wickramasinghe LyricsWickramasinghe LyricsRohana Weerasinghe ComposerSunil Ariyarathna Lyricist

