Walakulu Madin Pawi Awa Lyrics by Sanuka Wickramasinghe
Walakulu Madin Pawi Awa (වලාකුළු මැදින් පාවී ආවා) is a Sinhala song sung by Sanuka Wickramasinghe. This page presents the Walakulu Madin Pawi Awa lyrics in Sinhala script (වලාකුළු මැදින් පාවී ආවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Walakulu Madin Pawi Awa |
|---|---|
| SINGER | Sanuka Wickramasinghe |
| VIEWS | 6 |
| UPDATED |
Walakulu Madin Pawi Awa Lyrics
valakulu medin paavi aavaa
pera bedunaavu suvandak denunaa
maa petu mage senehe obamai
obe sitin petu putuna mamamai
oba daethee naelaveelaa
sulagille ellilaa
maa patanaa gamane semadaa eliyaveelaa
rajinak se inna semadaa vejambi
jeevana gamane maavat pasukaralaa
baadaka bidadaa vikuman paalaa
shaktiyai obe senehe balayai
unusumai obe nosalenaa aadarayai
mage daethee saviya veelaa
mage panase rakimi semadaa
maa dinanaa davase sit se satutu veelaa
rajinak se inna semadaa ammaaවලාකුළු මැදින් පාවී ආවා ගී පද
වලාකුළු මැදින් පාවී ආවා
පෙර බැදුනාවූ සුවඳක් දැනුනා
මා පැතු මගේ සෙනෙහේ ඔබමයි
ඔබේ සිතින් පැතූ පුතුනා මමමයි
ඔබ දෑතේ නැලවීලා
සුලගිල්ලේ එල්ලීලා
මා පතනා ගමනේ සැමදා එලියවීලා
රැජිණක් සේ ඉන්න සැමදා වැජඹී
ජීවන ගමනේ මාවත් පසුකරලා
බාදක බිදදා විකුමන් පාලා
ශක්තියයි ඔබේ සෙනෙහේ බලයයි
උණුසුමයි ඔබේ නොසැලෙනා ආදරයයි
මගේ දෑතේ සවිය වීලා
මගේ පණසේ රකිමි සැමදා
මා දිනනා දවසේ සිත් සේ සතුටු වීලා
රැජිණක් සේ ඉන්න සැමදා අම්මාRelated Songs and Tags
Walakulu Madin Pawi Awa LyricsWalakulu Madin Pawi Awa Lyrics Englishවලාකුළු මැදින් පාවී ආවාවලාකුළු මැදින් පාවී ආවා ගීතයේ පද පෙළLyrics With TransliterationSanuka Wickramasinghe SongsSanuka Wickramasinghe LyricsWickramasinghe Lyrics