Diriyen (Goal Movie Song) Lyrics
“Diriyen kandulali sangava” (දිරියෙන් කඳුලැලි සඟවා): Diriyen (Goal Movie Song) (දිරියෙන් (ගෝල් චිත්‍රපට ගීතය)) lyrics, a Sinhala inspirational song sung by Sanuka Wickramasinghe, with words by Rohan Perera and music by Suresh Maliyadda, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sinhala Movie Song. In Sinhala it is දිරියෙන් (ගෝල් චිත්‍රපට ගීතය) ගී පද, and many know it simply as Diriyen kandulali.
| SONG | Diriyen (Goal Movie Song) |
|---|---|
| SINGER | Sanuka Wickramasinghe |
| LYRICIST | Rohan Perera |
| COMPOSER | Suresh Maliyadda |
| CATEGORY | Inspirational, Sinhala Movie Song |
| VIEWS | 61 |
| UPDATED |
Diriyen (Goal Movie Song) Lyrics Singlish
(Diriyen kandulali sangava
Girihal nothaka sagara kalamba)..//
Badhaka hamuwe aramuna soyamin
Ekva ekamen piyamba yanne....
Diriyen kandulali sangava
Girihal nothaka sagara kalamba
Maha wessak vi wiyali bimata wetena
Sanda sisilak vi andura pala harina
Sihinen lowe hebahin wage nudure penuna
Kisida yali pasuba noya jaya kanuwa soya adenana
Mahogayak vi iwuru thala galana
Rana geeyak vi dasatama raw nagana
Kisida nowu hengumak sithe risise ragnana
Vihagun relak ranabima bala pera lakunu sanitu karana
Diriyen kandulali sangava
Girihal nothaka sagara kalamba
Badhaka hamuwe aramuna soyamin
Ekva ekamen piyamba yanne....
Diriyen kandulali sangava
Girihal nothaka sagara kalambaදිරියෙන් (ගෝල් චිත්‍රපට ගීතය) ගී පද
(දිරියෙන් කඳුලැලි සඟවා
ගිරිහෙල් නොතකා සාගර කළඹා)..//
බාධක හමුවේ අරමුණ සොයමින්
එක්ව එකාමෙන් පියඹා යන්නේ....
දිරියෙන් කඳුලැලි සඟවා
ගිරිහෙල් නොතකා සාගර කළඹා
මහා වැස්සක් වී වියලි බිමට වැටෙනා
සඳ සිසිලක් වී අඳුර පලා හරිනා
සිහිනෙන් ලොවේ හැබැහින් වගේ නුදුරේ පෙනුනා
කිසිදා යළි පසුබා නොයා ජය කණුව සොයා ඇදෙනා
මහෝගයක් වී ඉවුරු තලා ගලනා
රණ ගීයක් වී දසතම රැව් නගනා
කිසිදා නොවූ හැඟුමක් සිතේ රිසිසේ රඟනා
විහඟුන් රැලක් රණබිම බලා පෙර ලකුණු සනිටු කරනා
දිරියෙන් කඳුලැලි සඟවා
ගිරිහෙල් නොතකා සාගර කළඹා
බාධක හමුවේ අරමුණ සොයමින්
එක්ව එකාමෙන් පියඹා යන්නේ....
දිරියෙන් කඳුලැලි සඟවා
ගිරිහෙල් නොතකා සාගර කළඹාRelated Songs and Tags
Diriyen (Goal Movie Song) LyricsDiriyen (Goal Movie Song) Lyrics Englishදිරියෙන් (ගෝල් චිත්‍රපට ගීතය)දිරියෙන් (ගෝල් චිත්‍රපට ගීතය) ගීතයේ පද පෙළLyrics With TransliterationSanuka Wickramasinghe SongsSanuka Wickramasinghe LyricsWickramasinghe LyricsSuresh Maliyadda ComposerRohan Perera Lyricist