Mal viyan athura adaren oba ena maga ma sarasannam
Kiwemi eda senehe sitin
Naa hade taraha sitannemi obe sinahawa
Amathakalannem nam kese kiya
Semada mese seluna induran mage
Thawamath mathakai e sihine adamaane yauwanaye rawateela
Adarin anda weela unnemi.......
Mal viyan athura adambaren oba ena vaga ma pawasannam
Ki vadan meda boda wi gihilla
Wawannae somin oba ha gewu davas mathaketa nagenna
Hema mohotakadi hade sangawagena innemi
Seluna induran mage thawamath mathakai e sihine
Adamaane yauwanaye rawateela
Adarin anda weela unnemi.......
Hera yannae ma kisida apa mewu divi gewu kata
Sundara mathakayan pawa semada randi thiyai ma ha
(Seluna induran mage thawamath mathakai e sihine
Adamaane yauwanaye rawateela
Adarin anda weela unnemi.......)මල් වියන් අතුරා ආදරෙන් ඔබ එන මග මා සරසන්නම්
කීවෙමි එදා සෙනෙහේ සිතින්
නෑ හදේ තරහා සිතන්නෙමි ඔබේ සිනහව
අමතකලන්නෙම් නම් කෙසේ කියා
සැමදා මෙසේ සැලුණා ඉඳුරන් මගේ
තවමත් මතකයි ඒ සිහිනේ අඩමානේ යෞවනයේ රැවටීලා
අදරින් අඳ වීලා උන්නෙමි.......
මල් වියන් අතුරා ආඩම්බරෙන් ඔබ එන වග මා පවසන්නම්
කී වදන් මෙදා බොඳ වී ගිහින්
වාවන්නෑ සොමින් ඔබ හා ගෙවූ දවස් මතකෙට නැගෙනා
හැම මොහොතකදී හදේ සඟවාගෙන ඉන්නෙමි
සැලුණා ඉඳුරන් මගේ තවමත් මතකයි ඒ සිහිනේ
අඩමානේ යෞවනයේ රැවටීලා
අදරින් අඳ වීලා උන්නෙමි.......
හැර යන්නෑ මා කිසිදා අප මැවූ දිවි ගෙවූ කතා
සුන්දර මතකයන් පවා සැමදා රැඳී තියෙයි මා හා
(සැලුණා ඉඳුරන් මගේ තවමත් මතකයි ඒ සිහිනේ
අඩමානේ යෞවනයේ රැවටීලා
අදරින් අඳ වීලා උන්නෙමි.......//)
Sanuka Wickramasinghe performed Mal Wiyan. Sanuka Wickramasinghe is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.
The lyrics for Mal Wiyan were written by Sanuka Wickramasinghe. Sanuka Wickramasinghe is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Sanuka Wickramasinghe composed the music for Mal Wiyan. Sanuka Wickramasinghe both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.
You can find the Mal Wiyan lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Mal Wiyan has been viewed 455 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ මල් වියන් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.