Oba Dakinnata Sitha Perum Puranawa Lyrics
“Oba dakinnata sita perum puranawa” (ඔබ දකින්නට සිත පෙරුම් පුරනවා), Oba Dakinnata Sitha Perum Puranawa (ඔබ දකින්නට සිත පෙරුම් පුරනවා) lyrics: a Sinhala love song sung by Sanuka Wickramasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබ දකින්නට සිත පෙරුම් පුරනවා ගී පද.
| SONG | Oba Dakinnata Sitha Perum Puranawa |
|---|---|
| SINGER | Sanuka Wickramasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 336 |
| UPDATED |
Oba Dakinnata Sitha Perum Puranawa Lyrics Singlish
Oba dakinnata sita perum puranawa
Kimada me umathu bawa
Nethu athara neth obawa soyanawa
Kimada me sasala sita
Obe ruwa mewi mewi penenawa
Atharaman situwili thula
Kimada me soduru bawa
Nagena hasarali mahada umatuwa
Oba dakinnata ....
Adare tarama numba hata
Maha merak wan jeewithayata
Ekwa baedi apa nodurin
Durin dura yannata obe thurulata
Oba dakinnata ....ඔබ දකින්නට සිත පෙරුම් පුරනවා ගී පද
ඔබ දකින්නට සිත පෙරුම් පුරනවා
කිමද මේ උමතු බව
නෙතු අතර නෙත් ඔබව සොයනා
කිමද මේ සසල සිත
ඔබේ රුව මැවි මැවී පෙනෙනවා
අතරමං සිතුවිලි තුල
කිමද මේ සොදුරු බව
නැගෙන හසරැලි මහද උමතුව
ඔබ දකින්නට ....
ආදරේ තරම නුඹ හට
මහ මෙරක් වන් ජීවිතයට
එක්ව බැදී අප නොදුරින්
දුරින් දුර යන්නට ඔබේ තුරුලට
ඔබ දකින්නට .... //Performances of Oba Dakinnata Sitha Perum Puranawa
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Dakinnata Sitha Perum Puranawa” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Dakinnata Sitha Perum Puranawa LyricsOba Dakinnata Sitha Perum Puranawa Lyrics Englishඔබ දකින්නට සිත පෙරුම් පුරනවාඔබ දකින්නට සිත පෙරුම් පුරනවා ගීතයේ පද පෙළLyrics With TransliterationSanuka Wickramasinghe SongsSanuka Wickramasinghe LyricsWickramasinghe Lyrics

