Selfie Lyrics
“Chitrapataya: Dedunu Akase (2017” (චිත්‍රපටය: දේදුණු ආකාසේ (2017), Selfie (සෙල්ෆි) lyrics: a Sinhala love song sung by Nadeemal Perera and Sanuka Wickramasinghe, with words by Priyantha Colombage and music by Udara Samaraweera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sinhala Movie Song. Many know it simply as Chitrapataya: Dedunu, and in Sinhala it is සෙල්ෆි ගී පද.
| SONG | Selfie |
|---|---|
| SINGER | Nadeemal Perera, Sanuka Wickramasinghe |
| LYRICIST | Priyantha Colombage |
| COMPOSER | Udara Samaraweera |
| CATEGORY | Love Songs, Sinhala Movie Song |
| VIEWS | 37 |
| UPDATED |
Selfie Lyrics Singlish
Chitrapataya: Dedunu Akase (2017)
(Selfie… Selfie… Selfie... Selfie…
Selfie… Sel Sel Selfie.....//)
Sitha paavi aave ananthe indala
(Selfie netha pirila....//)
Nethu delvi delvi ginigan vedila
Selfie sitha pirila......
Selfie… Selfie… Selfie... Selfie…
Selfie sel sel selfie.....
(Hiru evi no evi da dannae
Sanda paaya aava danune nae
Duka aa daa duka ridune nae
Selfie langa athi daa......//)
(Heena heena mal yayaka inne
Paata paata samanal rengumenne...//)
Me saade yowun sina ken itirenne
Me yaaye ayeth nae api thani venne
Selfie… Selfie… Selfie... Selfie…
Selfie langa athi daa......
Hiru evi no evi.....///සෙල්ෆි ගී පද
චිත්‍රපටය: දේදුණු ආකාසේ (2017)
(සෙල්ෆි… සෙල්ෆි… සෙල්ෆි... සෙල්ෆි…
සෙල්ෆි… සෙල් සෙල් සෙල්ෆි.....//)
සිත පාවී ආවේ අනන්තේ ඉඳලා
(සෙල්ෆි නෙත පිරිලා....//)
නෙතු දැල්වී දැල්වී ගිනිගන වැදිලා
සෙල්ෆි සිත පිරිලා......
සෙල්ෆි… සෙල්ෆි… සෙල්ෆි... සෙල්ෆි…
සෙල්ෆි සෙල් සෙල් සෙල්ෆි.....
(හිරු ඒවී නොඒවී ද දන්නෑ
සඳ පායා ආවා දැනුනේ නෑ
දුක ආ දා දුක රිදුණේ නෑ
සෙල්ෆි ළඟ ඇති දා......//)
(හීන හීන මල් යායක ඉන්නේ
පාට පාට සමනල් රැඟුමෙන්නේ...//)
මේ සාදේ යොවුන් සිනා කැන් ඉතිරෙන්නේ
මේ යායේ ආයෙත් නෑ අපි තනි වෙන්නේ
සෙල්ෆි… සෙල්ෆි… සෙල්ෆි... සෙල්ෆි…
සෙල්ෆි ළඟ ඇති දා......
හිරු ඒවී නොඒවී.....///Performances of Selfie
Cover versions, live performances, and reality-show contestant performances of “Selfie” on YouTube.
Live Performances · 1
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Selfie LyricsSelfie Lyrics Englishසෙල්ෆිසෙල්ෆි ගීතයේ පද පෙළLyrics With TransliterationNadeemal Perera SongsNadeemal Perera LyricsPerera LyricsUdara Samaraweera ComposerPriyantha Colombage Lyricist


