Rathriyak Lyrics
“Mata maath nomathi digu raathriyath pamanai” (මට මාත් නොමැති දිගු රාත්‍රියක් පමණි): Rathriyak (රාත්‍රියක්) lyrics, a Sinhala love song sung by Nadeemal Perera, with words by Ujitha Warnakulasooriya and music by Thisara Bandara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Mata maath, and in Sinhala it is රාත්‍රියක් ගී පද.
| SONG | Rathriyak |
|---|---|
| SINGER | Nadeemal Perera |
| LYRICIST | Ujitha Warnakulasooriya |
| COMPOSER | Thisara Bandara |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 13 |
| UPDATED |
Rathriyak Lyrics Singlish
Mata maath nomathi digu raathriyath pamanai
Me aathmayath hema wasanthayath sangavee
Nuba santhakaye sangavee...
Dura ananthayata apa sithin wediya dawase
Nuba mage bawath ma nube bawath
Mulu lowama nahane sithuwe...
Mata maath nomathi....
Sitha kiliti nowe me wasanthayath gewuni
Hada sanasannada thaw rawatannada
Ma thawama nodani soduree...
Mata maath nomathi....රාත්‍රියක් ගී පද
මට මාත් නොමැති දිගු රාත්‍රියක් පමණි
මේ ආත්මයත් හැම වසන්තයත් සැඟවී
නුඹ සන්තකයේ සැඟවී...
දුර අනන්තයට අප සිතින් වැඩිය දවසේ
නුඹ මගේ බවත් මා නුඹේ බවත්
මුළු ලොවම නැහැනෙ සිතුවේ...
මට මාත් නොමැති....
සිත කිලිටි නොවී මේ වසන්තයත් ගෙවුණි
හද සනසන්නද තව රවටන්නද
මා තවම නොදනි සොදුරේ...
මට මාත් නොමැති....Performances of Rathriyak
Cover versions, live performances, and reality-show contestant performances of “Rathriyak” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverසුන්දර රාත්‍රියක් මෙතරම් - චාමර වීරසිංහ | Sundara Rathriyak Metaram - Chamara WeerasingheELAKIRI LANKA
▶Coversundara rathriyak metharam ( සුන්දර රාත්‍රියක් මෙතරම් ) | චාමර වීරසිංහsiha nada
▶Coverහඳ පායා ඇති රාත්‍රිය රචනාව | Sanda paya athi rayak rachana | Rathriya rachana | Moonlit night essayRachana Essays
▶CoverAho Mewan Rathriyak (අහෝ මෙවන් රාත්‍රියක්) - Adithya Weliwatta | Gautama Buddha Matha Movie SongM Entertainments
▶CoverSundara Rathriyak (සුන්දර රාත්‍රියක්) | Thisara Weerasinghe | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶Coverසුන්දර රාත්‍රියක් මෙතරම්|චාමර වීරසිංහ|දිමන්ක වෙල්ලාල ගයමින්|sundara rathriyak chamara weerasingheGossip Lowa තොරතුරු
▶CoverSundara Rathriyak - Chamara Weerasinghe (චාමර වීරසිංහ) | Sithin WitharakEightyNine Cinema
▶CoverSundara Rathriyak | සුන්දර රාත්‍රියක් | A Cover by Ruwani PereraRuwani Perera
▶CoverSundara Rathriyak Metharam - Chamara Weerasinghe | සුන්දර රාත්‍රියක් මෙතරම් | Sinhala OriginalsKSF Media
▶CoverSundara Rathriyak Cover By Thiwan dananjaya 2022Thiwan dananjaya
▶Coverසුන්දර රාත්‍රියක් මෙතරම්...Cover Chamara weerasingha sundara rathriyak methram of the GuitarPoems of the Guitar
▶CoverSundara Rathriyak (සුන්දර රාත්‍රියක්)- Cover Version - Chamara Weerasinghe | @SerendibStudioSerendib Studio
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rathriyak LyricsRathriyak Lyrics Englishරාත්‍රියක්රාත්‍රියක් ගීතයේ පද පෙළLyrics With TransliterationNadeemal Perera SongsNadeemal Perera LyricsPerera LyricsThisara Bandara ComposerUjitha Warnakulasooriya Lyricist
