Mathakayan (A Level Movie) Lyrics
“Chitrapataya: A Level (2017” (චිත්‍රපටය: A Level (2017): Mathakayan (A Level Movie) (මතකයන්) lyrics, a Sinhala heartbreak song sung by Nadeemal Perera, with words by Rohan Perera and music by Suresh Maliyadda, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is මතකයන් ගී පද.
| SONG | Mathakayan (A Level Movie) |
|---|---|
| SINGER | Nadeemal Perera |
| LYRICIST | Rohan Perera |
| COMPOSER | Suresh Maliyadda |
| CATEGORY | Heart Break, Nostalgia, Sinhala Movie Song |
| VIEWS | 18 |
| UPDATED |
Mathakayan (A Level Movie) Lyrics Singlish
Chitrapataya: A Level (2017)
Mathakayan hitha paarawai - wasanthe kohedo gihilla
Jeevithe thanaka nawathila - makee yai piyasatahan
Paasalin....
Senehasak naewidin awidin giya
Nuba vadan mathakaken gilihi giya
Hasarella sulage dawathee giyawe
Bidunu sitha paaruna rahase
Ayemath....
Wasantheya horehin asalain giya
Rathriya digu wee bodavee giya
Matama maa athahari nahari giyawe
Paluwe thaniwuna mathake
Ayemath....
Mathakayan hitha paarawai - wasanthe kohedo gihilla
Jeevithe thanaka nawathila - makee yai piyasatahan
Paasalin....මතකයන් ගී පද
චිත්‍රපටය: A Level (2017)
මතකයන් හිත පාරවයි - වසන්තේ කොහේදෝ ගිහින්
ජීවිතේ තැනක නැවතිලා - මැකී යයි පියසටහන්
පාසලින්....
සෙනෙහසක් නෑවිදින් ඇවිදින් ගියා
නුඹ වදන් මතකකෙන් ගිලිහී ගියා
හසරැල්ල සුළගේ දැවටී ගියාවේ
බිදුණු සිත පෑරුනා රහසේ
අයෙමත්....
වසන්තය හොරැහින් අසළින් ගියා
රාත්‍රිය දිගු වී බොඳවී ගියා
මටම මා අතහැරි නොහැරී ගියාවේ
පාළුවේ තනිවුනා මතකේ
අයෙමත්....
මතකයන් හිත පාරවයි - වසන්තේ කොහේදෝ ගිහින්
ජීවිතේ තැනක නැවතිලා - මැකී යයි පියසටහන්
පාසලින්....Performances of Mathakayan (A Level Movie)
Cover versions, live performances, and reality-show contestant performances of “Mathakayan (A Level Movie)” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mathakayan (A Level Movie) LyricsMathakayan (A Level Movie) Lyrics Englishමතකයන්මතකයන් ගීතයේ පද පෙළLyrics With TransliterationNadeemal Perera SongsNadeemal Perera LyricsPerera LyricsSuresh Maliyadda ComposerRohan Perera Lyricist

