Nura Wasanthe Lyrics by Nadeemal Perera
Nura Wasanthe (නුරා වසන්තේ) is a Sinhala song sung by Nadeemal Perera. The lyrics were written by Uma Aseni, and the music is composed by Pasan Liyanage. This page presents the Nura Wasanthe lyrics in Sinhala script (නුරා වසන්තේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nura Wasanthe |
|---|---|
| SINGER | Nadeemal Perera |
| LYRICIST | Uma Aseni |
| COMPOSER | Pasan Liyanage |
| VIEWS | 289 |
| UPDATED |
Nura Wasanthe Lyrics
(Andure gili thani weela mese
Nadan ithin sonduri mage
Nositha sitha atheete eda
Bindunata manimekhala
Piliganne ma numba seetawa se
Hada mandire sarasala...//)
Ganga tharanga paradannepa
Oya daesa kandulin thema
Paawi giyawe atheete katha
Seda maaruthe rali hama
Nalale numbe anda thilake pawa kiyawi mage prarthana
Preme nura wasanthe gena pinsara lada numba nisa
Piliganne ma numba seetawa se hada mandire sarasala
Oya daese pa e manabandana
Pemwantha surathal sina
Senasenna mage laye sathapila nava sanda diha bala bala
Bhawayen bhawe enna mathu ipadena sansara patiniya wela
(Preme nura wasanthe gena pinsara lada numba nisa
Piliganne ma numba seetawa se hada mandire sarasala...//)නුරා වසන්තේ ගී පද
(අඳුරේ ගිලී තනි වීලා මෙසේ
නාඬන් ඉතින් සොඳුරී මගේ
නොසිතා සිතා අතීතේ එදා
බිඳුනාට මණිමේඛලා
පිලිගන්නේ මා නුඹ සීතාව සේ
හද මන්දිරේ සරසලා...//)
ගංගා තරංගා පරදන්නෙපා
ඔය දෑස කඳුලින් තෙමා
පාවී ගියාවේ අතීතේ කතා
සැඩ මාරුතේ රැලි හමා
නලලේ නුඹේ ඇන්ද තිලකේ පවා කියාවී මගේ ප්‍රාර්ථනා
ප්‍රේමේ නුරා වසන්තේ ගෙනා පින්සාර ලඳ නුඹ නිසා
පිලිගන්නේ මා නුඹ සීතාව සේ හද මන්දිරේ සරසලා
ඔය දෑසේ පා ඒ මනබන්දනා
පෙම්වන්ත සුරතල් සිනා
සැනසෙන්න මාගේ ලයේ සැතපිලා නව සඳ දිහා බල බලා
භවයෙන් භවේ එන්න මතු ඉපදෙනා සංසාර පතිනිය වෙලා
(ප්‍රේමේ නුරා වසන්තේ ගෙනා පින්සාර ලඳ නුඹ නිසා
පිලිගන්නේ මා නුඹ සීතාව සේ හද මන්දිරේ සරසලා...//)Performances of Nura Wasanthe
Cover versions, live performances, and reality-show contestant performances of “Nura Wasanthe” on YouTube.
Reality Show Performances · 11
▶Reality ShowChamindu Kaushal | Nura Wasanthe (නුරා වසන්තේ) | Live Shows | Final 16 | The Voice Teens SLChamindu Kaushal
▶Reality ShowTharindu Lankanatha - Nura Wasanthe (නුරා වසන්තේ) |Blind Auditions | The Voice Sri LankaTharindu Lankanatha
▶Reality ShowKasun Pramodh | Nura Wasanthe (නුරා වසන්තේ) | Knockouts - Ranking Chairs | The Voice Sri LankaKasun Pramodh
▶Reality ShowNura Wasanthe (නුරා වසන්තේ) | Shashendra Hansila | Hiru Star Season 05Shashendra Hansila
▶Reality ShowNura Wasanthe (නුරා වසන්තේ) | Maneesha Wijenayake | The Voice Comeback StageManeesha Wijenayake
▶Reality Showනුරා වසන්තේ | Comeback Stage | The Voice Sri LankaComeback Stage
▶Reality ShowNura Wasanthe - නුරා වසන්තේ | Abhishek Udayanga Hiru Star Season 3 | Round 02 |Episode 56Nadeemal Perera
▶Reality ShowNura Wasanthe (නුරා වසන්තේ) Thenuka Waragoda | Dream Star Season 12 | TV DeranaThenuka Waragoda
▶Reality ShowNura Wasanthe - නුරා වසන්තේ | Ayesh Jayathilaka | Hiru Star Season 04 | 2nd RoundAyesh Jayathilaka
▶Reality ShowNura Wasanthe (නුරා වසන්තේ) | Shashendra Hansila | Hiru Star Season 05Shashendra Hansila
▶Reality ShowNura Wasanthe - නුරා වසන්තේ | Ayesh Jayathilaka | Hiru Star Season 04 | 2nd RoundAyesh Jayathilaka
Live Performances · 1
Cover Versions · 12
▶CoverNura Wasanthe (නුරා වසන්තේ) - Nadeemal Perera | Cover by Dulaj PereraDulaj Perera
▶CoverNadeemal Perera - Nura Wasanthe නුරා වසන්තේ (Cover by Ashene Kapukotuwa)Ashene Kapukotuwa
▶CoverNura Wasanthe (නුරා වසන්තේ) | Nadeemal Perera | Imorich Tunes | Sirasa TVSirasa TV Digital
▶CoverSajitha Anthony - Nura Wasanthe (cover) Nadeemal Perera | Ma Nowana ObaSajitha Anthony
▶Coverනුරා වසන්තේ... කොහොමද වොයිස් එක | නදීමාල් පෙරේරා | 𝐇𝐈𝐑𝐔 𝐌𝐄𝐆𝐀 𝐁𝐋𝐀𝐒𝐓Hiru TV LIVE
▶CoverNura Wasanthe (නුරා වසන්තේ) -Jagath Wickramasinghe | Sanuhare - සනුහරේ | Hiru TVSanuhare
▶CoverNura Wasanthe (නුරා වසන්තේ) | Nadeemal Perera X RAWDSGayan Gunawardana
▶CoverNura Wasanthe (නුරා වසන්තේ) | Nadeemal Perera සමඟ Keerthi Pasquel | Yugathra (යුගාත්‍රා)Yugathra
▶CoverNura Wasanthe (නුරා වසන්තේ) Nadeemal Perera Guitar Chords By KD MusicsKD Music
▶CoverNura Wasanthe (නුරා වසන්තේ) -Nadeemal Perera New Song 2018 (korean version)Tharindu
▶CoverNura Wasanthe (නුරා වසන්තේ) - Wenusara Vindana | Ahankara Nagare | EBC MusicEBC Music
▶CoverNura Wasanthe "නුරා වසන්තේ" by Nadeemal | BullDogs | Club Friday ft. Nadeemal Perera @ SwarnawahiniBulldogs Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nura Wasanthe LyricsNura Wasanthe Lyrics Englishනුරා වසන්තේනුරා වසන්තේ ගීතයේ පද පෙළLyrics With TransliterationNadeemal Perera SongsNadeemal Perera LyricsPerera LyricsPasan Liyanage ComposerUma Aseni Lyricist
