Mayam Kalawe

Song Details: Singer & Composer Information
Mayam Kalawe Lyrics in Sinhala (මායම් කලාවේ ගී පද) and English by Nadeemal Perera, written by Sanuka Wickramasinghe and composed by Sanuka Wickramasinghe. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Mayam Kalawe
🎤 SINGER
✍️ LYRICIST
👁️ VIEWS
2

Mayam Kalawe Lyrics

Hirimala muwin paana sina kandulal makalanna maa hada niwaa
Thuruwael pawa saradama kalaa hada popiyana
Me aadare oba mata dunnaa
Yali uduranne ai premie
Maa jeewithe oba pana dunnaa
Ada bindalanne ai sonduriye.....

Maayam kalaawe saayam sinase
Paayam sande me pem gee raaye
Paalam thothedi kolam kalaa se
Aayeth pemiin lanwee imu nage me yaamaye.......

Sansaaraye peruman puraa aalen baendi inna waeyam kalaa
Ansathu nowe oba magema wee raekagaththae maa
Me aadare oba mata dunnaa
Yali uduranne ai premie
Maa jeewithe oba pana dunnaa
Ada bindalanne ai sonduriye.....

Maayam kalaawe......

Maa dihaa balan dilisenaa nethu agin
Aadambare haera damaa sinasennako aadaren......

Maayam kalaawe........

මායම් කලාවේ ගී පද

හිරිමල් මුවින් පානා සිනා කඳුලැල් මකාලන්න මා හද නිවා
තුරුවැල් පවා සරදම් කලා හද පොපියනා 
මේ ආදරේ ඔබ මට දුන්නා 
යලි උදුරන්නේ ඇයි ප්‍රේමියේ 
මා ජීවිතේ ඔබ පන දුන්නා 
අද බිඳලන්නේ ඇයි සොඳුරියේ.....

මායම් කලාවේ සායම් සිනාසේ 
පායම් සඳේ මේ පෙම් ගී රැයේ 
පාලම් තොටේදී කෝලම් කලා සේ 
ආයෙත් පෙමින් ලංවී ඉමු නගේ මේ යාමයේ.......

සංසාරයේ පෙරුමන් පුරා ආලෙන් බැඳී ඉන්න වෑයම් කලා
අන්සතු නොවී ඔබ මගේම වී රැකගත්තේ මා 
මේ ආදරේ ඔබ මට දුන්නා 
යලි උදුරන්නේ ඇයි ප්‍රේමියේ 
මා ජීවිතේ ඔබ පන දුන්නා 
අද බිඳලන්නේ ඇයි සොඳුරියේ.....

මායම් කලාවේ......
 
මා දිහා බලන් දිලිසෙනා නෙතු අගින් 
ආඩම්බරේ හැර දමා සිනාසෙන්නකෝ ආදරෙන්......

මායම් කලාවේ........

Frequently Asked Questions

Who sang Mayam Kalawe?

Nadeemal Perera performed Mayam Kalawe. Nadeemal Perera is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Mayam Kalawe lyrics?

The lyrics for Mayam Kalawe were written by Sanuka Wickramasinghe. Sanuka Wickramasinghe is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Mayam Kalawe?

Sanuka Wickramasinghe composed the music for Mayam Kalawe. Sanuka Wickramasinghe is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Mayam Kalawe complete lyrics?

You can find the complete Mayam Kalawe lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Mayam Kalawe?

Mayam Kalawe has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මායම් කලාවේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මායම් කලාවේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Mayam Kalawe LyricsMayam Kalawe Song LyricsMayam Kalawe Lyrics Englishමායම් කලාවේ Lyricsමායම් කලාවේ ගීතයේ පද පෙළLyrics With TransliterationNadeemal Perera SongsNadeemal Perera LyricsPerera LyricsPerera Song LyricsSanuka Wickramasinghe ComposerSanuka Wickramasinghe Lyricist
Comments & Discussion

Share your thoughts about "Mayam Kalawe" or discuss the lyrics with other music lovers.

Loading comments...